*
Friday, May 24, 2024
spot_img

Latest Posts

(VIDEO):පාස්කු විමර්ශන තාමත් හරි පාරට වැටිලා නැහැ – මට අවස්ථාව ලැබුණොත් මගේ යුතුකම ඉටුකරනවා

කොළඹ LNW: පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් ගතව ඇතත් ඊට යුක්තිය ඉටුව නොමැති අතර හාල්මැස්සෝ කොටු වෙද්දී මහ මොළකරුවන් තවමත් නිදැල්ලේ පසුවෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

තවමත් එම විමර්ශන නිවැරදි දිශාවට වැටී නොමැති බවයි ෆොන්සේකා මහතා පවසන්නේ.

මේ සඳහා යුක්තිය ඉටුකිරීමට තමන්ට අවස්ථාවක් ලැබුණහොත් රට වෙනුවෙන් පෙර කළා සේම එම යුතුකම ඉටුකරන බවයි ඔහු අවධාරණය කරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan