Radhika

3573 POSTS

Exclusive articles:

ඊලෝන් මස්ක් ඇයට ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ බව හිටපු OpenAI මණ්ඩල සාමාජිකාවක ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්!

සටහන – පුලී මැයි 07, LNW (කොළඹ): ඊලෝන් මස්ක් සමඟ තිබූ සාම්ප්‍රදායික නොවන පෞද්ගලික සම්බන්ධතාවය ඔහුගේ දරුවන් හතර දෙනෙකු ලැබීම දක්වා වර්ධනය වූ ආකාරය OpenAI...

TVK නව ප්‍රධානී තලපති විජේට එරෙහිව ආදායම් මර්දනය කිරීමේ චෝදනාව මත කෙරූ පෙත්සම ලැයිස්තුගත කරන ලෙස මදුරාසි මහාධිකරණය රෙජිස්ට්‍රාර්ට නියෝග කරයි!

සටහන – පුලී මැයි 07, LNW (කොළඹ): TVK ප්‍රධානියා සහ නව තේරී පත් වූ මහ ඇමති විජේ විසින් සිය ආදායම් මර්දනය කළ බවට චෝදනා එල්ල...

අතීතය සිහිනයක් පමණයි! සැබෑ සුවඳක් නෑ…. අවසරයි අපෙ හාන්දුරුවනේ!

සටහන – රත්නපාල ගමගේ මැයි 07, ස්විට්සර්ලන්තය (LNW) :ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ ඇතුලු අටමස්ථානයේ අධිපතිධූරය දරණ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මේ වන විට බරපතල අපරාධමය චෝදනාවකට ලක්ව තිබේ. එය ස්ත්‍රී  දූෂණ චෝදනාවකි. එයත් බාලවයස්කාර දැරිවියක් දූෂණයට ලක් කිරීම සම්බන්දව නීතිය අනුව නම් පොලීසියට පැමිණිල්ලක්ලැබුණු විගස මූලික විමර්ශන  වලින් කරුණු තහවුරුවන්නේ නම් චූදිතයා අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉතිරි විමර්ශන කලයුතුය. එහෙත් මේ වන තෙක් පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් එවැන්නක් සිදුවී නොමැත. උන්වහන්සේ සිද්ධියේ සැබෑම චූදිතයා යයිදයන්න අපි නොදනිමු. කෙසේ වුවත් සැබෑම චූදිතයා හෙලිවන තෙක්නොයෙකුත් නින්දා අපහාස අලාභයන් විදගෙන සිටීමට උන්වහන්සේටසිදුවීම වැලැක්විය හැකි ජගතෙක් මිහිපිට නොමැත. බුදුන් දවසත්එසේමය. දිනක් බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙර භික්ෂුන්වහන්සේලාටධර්ම කරුණු පැහැදිලි කර දෙමින් සිටියදී චිංචිමානවිකාව නම් වූගැහැණියක් කුසෙහි දර මිටි තබා රෙදි වලින් ඔතා දරු ගැබක් ලෙසට සරසා දෙව්රම් වෙහෙරට පැමිණ කෑගසන්නට වූවාය. බුදුන්වහන්සේ නිසා ඇය ගැබ් ගෙන ඇති බවට චෝදනා කරමින් දෙව්රම් වෙහෙර දෙවනත්කරද්දී භික්ෂුන්වහන්සේලා තුශ්නිම්භූතව බලා සිටියහ. බුදුන් වහන්සේද කිසිත් නොපවසා ඉවසා වැදෑරූහ. විනාඩි ගණනකින් පුවත මුලු ප්‍රදේශයපුරාම පැතිර ගියහ. ශක්‍ර දේවේන්ද්‍රයා මීයකුගේ වෙස්ගෙන ඇගේ දරමිටි වල බැමි කපා බිම හෙලූ බවටත් ඉන්පසු මෙම සිද්ධිය බොරුවක්බවටත් හෙලිදරව්විය. එහෙත් අද ශක්‍ර දේවේන්ද්‍රයා නිහඩය. හේමරතන හිමියන් නීතීඥයින් යොදවා චෝදනාව අසත්‍ය බව ඔප්පු කරනොගතහොත් තත්වය බරපතලය. අවසානයේ නවතින්නට සිදුවන්නේ සිරමැදිරියකය.  අටමස්ථානයට අයත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ භාරකාරත්වය උසුලන්නේ හේමරතන හිමියන්ය. පසුගිය කාලයේ ජය ශ්‍රීමහ බෝ සමිඳුගෙ ආවතේවයන් භාරව සිටින ප්‍රධාන කපු මහතා දඩමස් ශීතකරණයක් තුල තබාගෙන සිටියදී වන්ජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහුගේ නිවසේ තිබූ සේප්පුව පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටියට ආසන්න මුදල් සහ රත්රන් මාල විශාල ප්‍රමාණයක්අත්තඩංගුවට ගත්හ. එම සිද්ධියේ දී ප්‍රධාන කපු මහතා වනජීවී...

ප්‍රජාතන්ත්‍රවාදයේ සිට ගල්‍ යුගය දක්වා: ඇමරිකාවට මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?

සටහන: ඕවින්දි විෂ්මිකා මැයි 05, ලෝකය (LNW): ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ප්‍රතිමූර්තියක් ලෙස දිගු කලක් සිට සලකනු ලැබූ එක්සත් ජනපදය විචාරකයින් පවසන පරිදි අද වන...

Met Gala 2026- “Fashion is Art” තේමාවෙන් තරු රැසකගේ විවිධත්වයන් රතු පලස මතින්!

සටහන – පුලී මැයි 05, LNW (කොළඹ): නිව්යෝර්ක්හි මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ දී මෙවර පැවැති Met Gala උත්සවය සඳහා සුපිරි තරු රාශියක් මෙවරත් එක්කාසු වී සිටියහ....

Breaking

ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි මුදල් හිගයකට මුහුණ දී ඇති බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ඇමරිකා එක්සත්...

එක්සත් ජනපද-ඉරාන අර්බුදය සහ එහි ගෝලීය බලපෑම..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : මැදපෙරදිග කලාපයේ එක්සත්...

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...
spot_imgspot_img