Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Radhika
3101 POSTS
Exclusive articles:
ලංකාවෙ තුන් දෙනා ලෝකය එක්ක හැප්පෙන වෙලාවන්
ක්‍රීඩා
Radhika
-
July 14, 2022
ඇමෙරිකාවේ ඔරෙගන් හී පැවත්වෙන ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන්,ගයන්තිකා අබේරත්න සහ නිලානි රත්නායක තරග වැදීමට නියමිත දිනයන් සහ වේලාවන් මේ වන විට නිකුත් වි ඇත.
කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති ප්‍රථම ඡන්දයේ ජය රිෂී සුනක්ට
විදෙස්
Radhika
-
July 14, 2022
එක්සත් රාජධානියේ අගමැති තනතුර දැරූ Boris Johnsonගේ ඉල්ලා අස් වීමෙන් පසු, මීළඟ අගමැති අපේක්ෂකයා හා කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් පැවැති මුල්ම ඡන්දයේ ජය ලබා ගැනීමට චාන්සලර් තනතුරේ සිටි Rishi Sunak සමත්ව තිබේ.
ජෝ බයිඩන් මැදපෙරදිග සංචාරයේ …
විදෙස්
Radhika
-
July 14, 2022
ජෝ බයිඩන් සිය ප්‍රථම මැද පෙරදිග සංචාරය සඳහා ඊයේ (13)වන දින ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත ගොඩ බැස තිබේ. එක්සත් ජනපදයේ ජනාධිපතිවරයෙකු මැද පෙරදිග සංචාරය සඳහා සම්බන්ධවන ප්‍රථම අවස්ථාව මෙය වේ.
යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් ඝාතන පිළිබඳ අවධානය; UN
විදෙස්
Radhika
-
July 12, 2022
2021 වසරේදී ගෝලීය ගැටුම් හේතුවෙන් යුක්රේනයේ, ඉතියෝපියාවේ, මොසැම්බික්හි ළමුන් 2,515 ක් මිය ගොස් 5,555 ක් ආබාධිත තත්වයට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊයේ (11) දින ප්‍රකාශයට පත් කර ඇති “ළමා සහ සන්නද්ධ ගැටුම්” වාර්තාවට අනුව පැහැදිලි වේ.
රුසියාවට හා බෙලරුසියාවට 2024 පැරිස් ඔලිම්පික් උළෙල තහනම් වන ලකුණු
විදෙස්
Radhika
-
July 12, 2022
රුසියාවට සහ බෙලරුසියාවට 2024 වසරේ පැරිස් ඔලිම්පික් උළෙල තහනම් කරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙහි ( IOC) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ශ්‍රීමත් ක්‍රේග් රීඩී අනතුරු අඟවා තිබේ.
1
...
608
609
610
...
620
Page 609 of 620
Breaking
දියවඩන නිලමේ ධුරය නැවතත් ප්‍රදීප් නිලංග දෑලට !
RN
-
November 7, 2025
ජනවාරියේ සිට වතුකම්කරු වැටුපට වෙනදේ – ජනපතිගෙන් සහතිකයක්!
පුවත්
November 7, 2025
0
කොළඹ LNW: 2026 ජනවාරි මාසයේ සිට වතුකම්කරු දෛනික වැටුප...
2028 දී ඉන්නෙත් අපි. බයවෙන්න එපා අපි ණය ගෙවනවා!
දේශපාලන පුවත්
November 7, 2025
0
කොළඹ LNW: 2028 වසරේදී බලයේ සිටින්නේත් ජාතික ජන බලවේගයේ...
කැරම්බෝඩ් නඩුවේ ඇප අයැදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි!
පුවත්
November 7, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : හිටපු අමාත්‍යවරුන් වන...
නාමල්ගේ සැකය!
දේශපාලන පුවත්
November 7, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 07, කොළඹ LNW : පක්ෂ පාට භේදයෙන්...