RN

13339 POSTS

Exclusive articles:

“මනුෂ්‍යත්වයෙන් බිඳක්. රුධිර පරිත්‍යාගයෙන් ජීවිත සුරකිමු”

ලෝක සෞඛ්‍ය සංවිධානය 2004 වසරේ සිට ලෝක රුධිර පරිත්‍යාගීන්ගේ දිනය සෑම වසරකම ජුනි 14 වන දින සමරනවා. මේ සටහන ලෝක රුධිර පරිත්‍යාගීන්ගේ දිනය ගැන. රුධිරය...

100ක් වෙන් කළාට 60යි වැඩ. තාම හොරකම් කරනවා රාජ්‍ය සේවයේ. රාජ්‍ය සේවකයින් නිසා මිනිස්සු අපට බනිනවා – ලාල්

මේ වනවිට දේශපාලනඥයින් සොරකම් කරන්නේ නැති නමුත් රාජ්‍ය සේවකයින් තවමත් සොරකම් කරමින් සිටින බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත...

ඇයි, මම මොකටද පාර්ලිමේන්තු යන්නේ ? – රනිල්ගේ අලුත්ම කතාව

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ළඟදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පත්වෙන කතාවක් පහුගිය ටිකේ පැතිරිලා ගිහින් තිබුණා. ඉතින් මාස කිහිපයකට පස්සේ පහුගිය...

ශක්තිය තියෙනවා. අපිට බලය දෙන්න, අපි කරලා පෙන්වන්නම් – මහින්ද රාජපක්ෂ

සටහන - රුවන් නෙළුගොල්ල මේ වනවිට රටේ ජනතාව ජීවත් වන්නේ ඉතාම අසීරුවෙන් බවත් බඩුමිල ඉහළ යාම හමුවේ ජනතාවට තුන්වේල ආහාර සපයාගැනීම පවා දුෂ්කර වී ඇති...

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 14) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

Breaking

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...

මොකක්ද? මේ අනුරාධපුරේ රාම කෝවිලේ කතාව

අනුරාධපුර ඓතිහාසික පූජා නගරයේ රාම දෙවියන් උදෙසා කෝවිලක් ඉදිකෙරන...
spot_imgspot_img