RN

11703 POSTS

Exclusive articles:

මම ලංකාවේත් නෑ, මගේ ගෙදර කිසිම දේශපාලන සාකච්ඡාවක් තිබ්බේත් නෑ – තිරු නඩේෂන්

නියෝජ්‍ය කථානායක තෝරාගැනීමේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබලයෙකු සහ විපක්ෂ නායකවරයාගේ මව අතර සාකච්ඡාවක් තමන්ගේ නිවසේදී පැවැත්වුණු බවට ඇතැමුන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් මහතා පවසයි.

කන්‍යාවී ….

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී..නෑ නොමැරී… කන්‍යාවී..කඩුව දිලෙයි තුලා පිරෙයිකන්‍යාවී…නෑ නොමැරී.. කන්‍යාවී..පිරිමි ගොඩයි ඈ තුරුලෙයිකන්‍යාවී..නෑ නොමැරී… පිලී ගඳයි, රතු රුධිරෙයිකාණු දිගේ…වීදි පුරා…තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්..මහපාරේ...

ඉල්ලා අස්වෙනු ! – ජනපතිගේ හදිසි නීතියට විපක්ෂ නායක සජිත්ගේ ප්‍රතිචාරය

ජනාධිපතිවරයා විසින් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය පැනවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ. හදිසි නීතිය...

ජනපති හදිසි නීතිය පනවයි !!

අද (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. මහජන ආරක්ෂක පනත යටතේ පැවරී...

සඳුදාට ඉල්ලා අස්වන බවට අගමැතිගෙන් පොරොන්දුවක්. ළඟදීම ඡන්දයක් ??

ලබන සඳුදා (09) දිනයේදී අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පොරොන්දුවක් ලබාදී ඇති බව ආරංචිමාර්ග පවසයි.

Breaking

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...

දිට්වා බිමහෙළු නිවාස වෙනුවෙන් තට්ටු නිවාස ව්‍යාපෘතියක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස...
spot_imgspot_img