Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
RN
11696 POSTS
Exclusive articles:
මහින්දානන්දගේ පහරදීමකින් පුද්ගලයෙකු රෝහලේ ??
පුවත්
RN
-
May 1, 2022
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා තමන්ට පහරදුන් බව පවසමින් පුද්ගලයෙකු රෝහල්ගත වී තිබේ.
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි …
පුවත්
RN
-
May 1, 2022
සකල දේශවාසී වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී තිබේ.
අන්තර්කාලීන ආණ්ඩුව වෙනුවෙන් සංඝ සම්මුතියක් ?
පුවත්
RN
-
May 1, 2022
අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ඉවත්කර අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කර සියලු දේශපාලනඥයින් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කරන බව ඊයේ (30) කොළඹදී සංඝ සම්මේලනයක් පැවැත්වූ මහා සංඝරත්නය දැනුම් දී තිබේ.
නුගේගොඩදී විශේෂ මැයි රැළියක්. මහින්දගේ අවසන් තීරණය හෙට ?
කටකතා
RN
-
April 30, 2022
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පක්ෂයක් වශයෙන් මැයි රැළියක් නොපැවැත්වූව ද එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් විසින් හෙට (01) නුගේගොඩදී විශේෂ මැයි රැළියක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
අපි මොකටද හැංගිලා, අපිත් ඉන්නෙ ෂැංගිලා : රටේ තියෙන්නේ පොලිස් ආණ්ඩුවක්ද ??
විශේෂාංග
RN
-
April 30, 2022
අප්‍රේල් 19 වෙනිදා රඹුක්කන ප්‍රදේශයේ මහජන විරෝධතාවකට වෙඩිතියලා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊට අණ දීපු ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් කොස්තාපල්වරුන් තිදෙනෙකුත් අත් අඩංගුවට අරන් රක්ෂිත බන්ධනාගාරගත කළාය කියපුවාම මිනිස්සු පොඩ්ඩක් සන්සුන් වුණා. මොකද, රටපුරා විරෝධතා ඇවිළෙන කාලයක, එහෙම විරෝධතාවකට වෙඩිතියලා මිනිහෙක්ව මරපු පොලිස් නිලධාරීන්ට වෙනදා වගේම මිනීමැරුමෙන් ගැළවිලා, සිද්ධිය යටගහලා නිකම් දෙන්න බෑ කියන හැඟීම මිනිස්සු අතර තදටම තිබුණු නිසා එහෙම රිමාන්ඩ් කළාය කියපුවාම ඔවුන් හිතුවා මේ පාර නම් යුක්තිය ඉටුවෙයි කියලා.
1
...
2,088
2,089
2,090
...
2,339
Page 2,089 of 2,339
Breaking
ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!
Rashika Sandamali
-
December 22, 2025
මාලිමා මන්ත්‍රී එක්ක පටලැවිල්ලක් හැදුණු කොස්තාපල් අත්අඩංගුවට!
පුවත්
December 22, 2025
0
කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇති වූ පහරදීමේ...
පශ්චාත් ආපදා කළමනාකරණය:ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ගැන ලෝක ආර්ථික විශේෂඥයින්ගෙන් ඉල්ලීමක්!
පුවත්
December 22, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥ ජෝසප් ස්ටිග්ලිට්ස් ඇතුළු...
මැණික් සමඟ කොටු වූ ගුවන් මඟී දෙදෙනා!
පුවත්
December 22, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : මැණික් තොගයක්...
දිට්වා නිසා වැටුණු ව්‍යාපර ගොඩගන්න බැංකුවෙන් දෙන සහන මෙන්න!
පුවත්
December 22, 2025
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: දිට්වා ආපදා හේතුවෙන් හානි වූ අවහිරතා...