වෙඩි තැබීමක්: එක් අයෙක් ජීවිතක්ෂයට !

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW :

අම්බලන්ගොඩ නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

පෞද්ගලික ආයතනයක කළමනාකරුවෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පැවසුවේය.

අදාළ කළමනාකරු එම ආයතනයේ සේවය කරමින් සිටින අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබෙන අතර පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...

ඩෙන්මාර්කය පුරා ඇති වීදි ලාම්පු රතු පාට වෙන්නට හේතුව කුමක් වේද? 

සටහන – පුලී ජනවාරි 18, කොළඹ (LNW): රට තොට විස්තර...