ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ රු. බි. 06ක ලාභය භාණ්ඩාගාරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW :

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාභයෙන් රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා රුපියල් බිලියන හයක් ලබා දී ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

මේ වසරේ අපේක්ෂිත ලාභය ඉපැයූ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව , පසුගිය සැප්තැම්බරයේදී රුපියල් බිලියන 5ක් මහා භාණ්ඩාගාරයට ලබා දුන් බව පැවසේ.

පසුව අද (22) දින , තවත් රුපියල් බිලියනයක මුදලක් සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබෙන බව වාර්තා වේ.

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ , ඒ අනුව මේ වසරේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාගාරයට ලබාදුන් මුදල රුපියල් බිලියන හයක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක්ගෙන් ඇමරිකානු දරුවන්ට ඩොලර් බිලියන 10ක SpaceX කොටස් තෑගී

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...