RN

11693 POSTS

Exclusive articles:

පොලිස්පති පැය 24කටත් පසු නින්දෙන් ඇහැරෙයි !

රඹුක්කන ප්‍රදේශයේ මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊට අණ දුන් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න සහ වෙඩිතැබීමට සහභාගී වූ පොලිස් නිලධාරීන්ව වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (27) ලබාදුන් නියෝගය අනුව වහාම ක්‍රියාත්මක වන ලෙස පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා අද (28) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

ඉන්ධන පෝලිමක තවත් මරණයක් ….

දකුණු කළුතර, මහහීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම පුද්ගලයා උදෑසන 07.00ට පමණ භූමිතෙල් ලබාගැනීම සඳහා අදාළ ඉන්ධන පිරවුම්හලට පැමිණ ඇති අතර දහවල් 01.00 ට පමණ එම පෝලිමේ සිටියදීම ඔහු ඇදවැටී ඇත.

අවුරුදු දෙකේ ප්ලෑන් එක !!

රටේ පවතින තත්වය එක්ක අනාගතය ගැන තීරණ ගන්න අසීරුම තැන ඉන්න පිරිසක් තමයි හෙට අනිද්දා කැම්පස් අවුට් වෙන්න ඉන්න ළමයි ටික. හෙට අනිද්දට අවුට් වෙලා කරන්නේ මොකද්ද, රස්සාවක් හොයාගන්නේ කොහොමද, ඉදිරිය ප්ලෑන් කරන්නේ කොහොමද කියන එක අවුලක් තමයි හැමෝටම.

ඔව්, එය සිදුවෙමින් තිබේ ….!!

අපි එක අතකට දුප්පත් නැහැ. කොග්ගල - බියගම කලාපේ ඉඳල, ලංකාව පුරා ගුරුවරු ටික ඉඳල, පොදු ශිෂ්‍යයාගේ ඉඳල, කම්කරුවාගේ ඉඳල, තේ දල්ල කඩන අම්මා දක්වා එකට හිටගෙන අලුත් ලංකාවක් ගැන තවමත් සිහින මවනවා. තාමත් බලාපොරොත්තු වලින් අපි පොහොසත්. තාමත් හදවතේ පණ ගැහෙනවා.

දිලිත් නාමල් සමග ප්‍රසිද්ධියේම ට්විටරේ පැටළෙයි …

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයකට කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබේ. නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය...

Breaking

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...
spot_imgspot_img