Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
11693 POSTS
Exclusive articles:
වතුපිටිවල හා මල්වත්ත කලාප කම්කරුවන් නිට්ටඹුවෙන් වීදි බසී … (VIDEO)
පුවත්
RN
-
April 28, 2022
වතුපිටිවල සහ මල්වත්ත අපනයන සැකසුම් කලාපවල සේවක සේවිකාවන් නිට්ටඹුව නගරයේ දැවැන්ත විරෝධතාවක් ආරම්භ කර තිබේ.
වැඩවර්ජනයට වතුකරයෙන් ඉහළම සහායක්. සියලුම නගරවල කඩසාප්පු වැසේ !
පුවත්
RN
-
April 28, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් අද (28) දිනයේදී දිවයින පුරා වෘත්තීය සමිති 1000කට අධික සංඛ්‍යාවක් විසින් කැඳවා ඇති වැඩවර්ජනයට වතුකරයෙන් ඉහළම සහායක් ලැබී...
SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමේ නියෝගය තාම පොලිස්පතිට ලැබී නෑ – මාධ්‍ය ප්‍රකාශක
පුවත්
RN
-
April 28, 2022
රඹුක්කන ප්‍රදේශයේදී මහජන උද්ඝෝෂණයකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න ඇතුළු පොලිස් නිලධාරීන් අත් අඩංගුවට ගන්නා ලෙස ඊයේ (27) කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය මේ දක්වා පොලිස්පතිවරයාට ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසයි.
ශ්‍රී ලාංකේය සිනමාවේ අමිල ”නිධානය” ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්
Uncategorized
RN
-
April 28, 2022
ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු, තිර රචකයකු සහ චිත්‍රපට නිෂ්පාදකවරයෙතු වූ ශ්‍රී ලංකාභිමාන්‍ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා උපත ලබන්නේ 1919 අප්‍රේල් 05 වන දින දෙහිවල දීය. ඔහුගේ පියා වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් වූ අතර මව ඈන් ගෙස්ට්‍රියට් විනිෆ්‍රච් ජයසූරිය වුවාය. ඔහුට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. ඉංග්‍රිසි රෝමානු කතෝලික පවුලක හැදී වැඩුණු ලෙස්ටර්ගේ ලේඛණ හ භාෂණ මාධ්‍ය වුයේ ඉංග්‍රිසි භාෂාවයි. ඔහු සිය මූලික අධ්‍යාපනය කොළඔ ශාන්ත පීතර විද්‍යාලයෙන් නිම කළ අතර 1939 දී ඔහු ටයිම්ස් ඔෆ් සිලෝන් පුවත්පතෙහි ඉන්දියානු සංස්කාරකවරයෙකු වූ ෆ්‍රෑන්ක් වොරේස් යටතේ සේවය කළේය. ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙහි කෙටි කාලයක් රාජකාරී කරණු ලැබීය.
ආණ්ඩුවට එරෙහි වැඩවර්ජනයට GMOA එක් නොවෙයි. රෝහල් අසල පිකටිං පමණයි !
පුවත්
RN
-
April 28, 2022
ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව අද (28) දිනයේ ක්‍රියාත්මක දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයට තම සංගමයේ පූර්ණ සහාය ලබා නොදෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
1
...
2,096
2,097
2,098
...
2,338
Page 2,097 of 2,338
Breaking
පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට
Rashika Sandamali
-
December 21, 2025
අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා
ක්‍රීඩා
December 21, 2025
0
නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...
ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!
විදෙස්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...
පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!
පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...
ආණ්ඩුව හිතනවා කොළඹ සහ ඔවුන් වර්ථමානයේ ආශ්‍රය කරන මිනිස්සු අතර තමයි දේශපාලනය තියෙන්නේ කියලා : නෑ ඒක ඊට වඩා වෙනස් එකක්- නාමල්
දේශපාලන පුවත්
December 21, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : "අද වන විටත්...