RN

13369 POSTS

Exclusive articles:

ක්‍රිකට් සභාපති ඉරාන්ද ? ෆොන්සේකාද ? තීරණය අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා එම තනතුරෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ක්‍රිකට් පරිපාලනය සඳහා පිහිටුවීමට නියමිත අතුරු පාලක කමිටුවේ සභාපති ධුරයට පත්කෙරෙන්නේ කවුරුන්ද...

සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනයෙහි අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 90 වැනි වියෙහි පසුවූයේය. සිරිසුමන ගොඩගේ මහතා යනු...

තර්ජනය කරලා, පහරදීලා, ගොම ගහලා අපේ ගමන නවත්වන්න බෑ – සුගීෂ්වර

මහාභාණ්ඩාරයේ සිදුව ඇති රුපියල් කෝටි 80ක හොරකමට විරෝධය පළකරමින් සාමකාමී විරෝධතාවක නියැළුණු තමන්ට පොලීසිය ද බලා සිටියදී පැලවත්තේ මැර කණ්ඩායම් විසින් එල්ල කරන ලද...

විදුලි බිල් යළිත් වැඩිකිරීමේ සූදානමක්. සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුව කොමිසමට යවයි

සටහන - රුවන් නෙළුගොල්ල විදුලි ගාස්තු නැවත වතාවක් ඉහළ නැංවීම සඳහා ජාතික පද්ධති පාලන (පෞද්ගලික) සමාගම කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව ඔවුන් විසින්...

භාණ්ඩාගාර කොල්ලය : ගෙවා ඇත්තේ කලින් අනතුරු හඟවා තිබියදී. නිලධාරීන් 5 දෙනෙකුගේ විදෙස් ගමන් තහනම්. තවමත් සැකකරුවෙක් නෑ

මහාභාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් වශයෙන් ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික පාර්ශ්වයක් අතට පත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28) දිනයේදී මුල්වරට...

Breaking

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්
spot_imgspot_img