Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
RN
10948 POSTS
Exclusive articles:
සජිත් ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” හම්බන්තොට පොළෙන් අරඹයි … (PHOTOS)
පුවත්
RN
-
December 26, 2021
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) ජනදුක විමසන "මනුශ්‍යත්වයේ චාරිකාව" ආරම්භ කළේ හම්බන්තොට නගරය සහ ඒ ආශ්‍රිත පොළ භූමියේ ජනතාව හමුවට යමිනි. නගරයට සහ...
ජනපතිටයි ආණ්ඩුවටයි බැනලා වැඩක් නෑ, හැමෝම රට වෙනුවෙන් කැපකිරීම් කරන්න – තිස්සකුට්ටි (VIDEO)
පුවත්
RN
-
December 26, 2021
වත්මන් අර්බුදය හමුවේ ආණ්ඩු පෙරළීම සඳහා කටයුතු නොකර රට ගොඩැනැඟීම සඳහා සියලුම දෙනා එක මවකගේ දරුවෙන් මෙන් එකතු වියයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...
දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවාවලින් ඉවත්වීමේ තීරණයක. හෙට කෝච්චි නවතින ලකුණු !
පුවත්
RN
-
December 26, 2021
අද (26) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම දුම්රිය සේවාවලින් ඉවත් වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබේ. තම ඉල්ලීම් ඉටු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම තුළ වෘත්තීය...
පී.බී. ජයසුන්දර මේ මොහොතේ සිටිය යුතුම අත්‍යවශ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක් – පතිරණ
කටකතා
RN
-
December 26, 2021
ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා යනු ආණ්ඩුවට මේ මොහොතේ සිටිය යුතුම අත්‍යවශ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා...
සපුගස්කන්ද වැහෙන්නෑ, සිංගප්පූරුවෙන් ණයට බොරතෙල් ලැබෙනවා – සිපෙට්කෝ සභාපති
පුවත්
RN
-
December 26, 2021
ශ්‍රී ලංකාවට ණය පදනම මත බොරතෙල් ලබාදීමට සිංගප්පූරුව එකඟතාව පළ කර ඇති බැවින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වැසීමේ අවදානමක් නොමැති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ...
1
...
2,178
2,179
2,180
...
2,189
Page 2,179 of 2,189
Breaking
ලිංගික අධ්‍යාපනය, සමාජභාවී අනන්‍යතාවය කුණුහරුපයක්කළ විට ප්‍රතිඵලය “සිස්ටර් හොංග්” වේ!
MIAP
-
July 29, 2025
වෛද්‍ය ධම්මික මලල ක්‍රීඩාවේ කුමන හෝ තනතුරකට රිංගන්නට දැඩි උත්සාහයක
ක්‍රීඩා
July 29, 2025
0
සටහන – නිශ්මං රණසිංහ ජූලි 29, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයාගේ...
ගාල්ල පළමු වටවලටත් වඩා පහසුවෙන් අවසාන තරගය ජය ගනියි
ක්‍රීඩා
July 29, 2025
0
සටහන – නිශ්මං රණසිංහ ජූලි 29, කොළඹ LNW: අවුරුදු 19 න්...
චීනයේ ගංවතුර පාලනය හා ආපදා සහන කටයුතු සම්බන්ධයෙන් එරට ජනපතිගෙන් උපදෙස්!
විදෙස්
July 29, 2025
0
කොළඹ LNW:මේ දිනවල නැගෙනහිර, උතුරු සහ ඊසාන දිග චීනයේ...
ඔක්කම්පිටිය පොලීසියේ OIC අත්අඩංගුවට !
පුවත්
July 29, 2025
0
සටහන - රුවන් නෙළුගොල්ල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව අල්ලස් හෝ...