පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
RN
13310 POSTS
Exclusive articles:
වැලිකඩ ඝාතනය : මරණ දඬුවම නියම වූ එමිල් රංජන්ට බන්ධනාගාර රෝහල් සැප
පුවත්
RN
-
January 14, 2022
වැලිකඩ බන්ධනාගාරයෙහි රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවාට බන්ධනාගාර රෝහලෙහි නැවතී සිටීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.
උපන් දිනය දා සජිත්ගෙන් චාවකච්චේරි පාසල් දරු දැරියන් 500 දෙනෙකුට සපත්තු (PHOTOS)
පුවත්
RN
-
January 13, 2022
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා සිය උපන් දිනය නිමිතිකොට ගෙන ඊයේ (12) චාවකච්චේරි මද්දුවිල්හි දී පාසැල් දරුවන් 500ක් උදෙසා සපත්තු පරිත්යාග කරනු ලැබීය.
ලිට්රෝ ගෑස් සභාපති තනතුරෙන් තෙෂාරව ඉවත් කිරීමේ තීරණයක් නෑ …
පුවත්
RN
-
January 13, 2022
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් රේණුක පෙරේරා මහතාව පත් කර ඇති බවට පළවන පුවත් සාවද්ය බව ආරංචිමාර්ග පවසයි.
සජිත් මනිපායි තරුණයින් සමග ක්රිකට් ගහයි ! (PHOTOS)
පුවත්
RN
-
January 13, 2022
ඒ අතර පසුගියදා විපක්ෂ නායකවරයා මනිපායි ප්රදේශයේ සංචාරයක ද යෙදුණු අතර එහිදී එම ප්රදේශයේ තරුණ පිරිස් සමග ක්රිකට් ක්රීඩාවේ යෙදීමට ද විපක්ෂ නායකතුමා අමතක නොකළේය.
ලොක්කන්ට දැන් අපිව අමතකයි – ජොනී සමග උරණ වූ ධනසිරිගෙන් ආඩපාලියක්
කටකතා
RN
-
January 13, 2022
කෝටි ගණන් වියදම් කරගෙන, ඡන්ද හිඟමනේ ගොස් මහන්සි වී ආණ්ඩුවක් පිහිටවූ පසුව ආණ්ඩුවේ ලොක්කන්ට තමන්ව අමතක වී ඇති බවත් එය ඉතාම කණගාටුවට කරුණක් බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිවල ආසන සංවිධායක ධනසිරි අමරතුංග මහතා පවසයි.
1
...
2,621
2,622
2,623
...
2,662
Page 2,622 of 2,662
Breaking
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
Rashika Sandamali
-
October 26, 2026
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක...
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
ව්යාපාරික
October 26, 2026
0
වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්රී ලංකාව...
තියුණු සටනකින් අනතුරුව බ්රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්රහනය කරයි
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...
LOLC ගැන අසත්ය ප්රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්යාපාරික...