පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
RN
13304 POSTS
Exclusive articles:
ඒ දවස්වල හිතවතෙක් කිව්වා හොරු නැති ආණ්ඩු හදන්න බෑ, හොරුත් එක්ක ආණ්ඩුවක් හදන්න කියලා – මෛත්රී (VIDEO)
පුවත්
RN
-
January 8, 2022
රටේ ප්රජාතන්ත්රවාදය තහවුරු කිරීම සඳහා 20 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය අහෝසි කළයුතු බව හිටපු ජනාධිපති, ශ්රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කරයි.
පාන් කියාගන්නත් බැරිවෙන ලකුණු : ඉදිරියේදී පාන් හිඟයක් අනිවාර්යයයි – බේකරි හිමියන් අනතුරු හඟවයි
පුවත්
RN
-
January 8, 2022
රටේ පවතින ඩොලර් හිඟය අනුව ඉදිරියේදී අනිවාර්යයෙන්ම විශාල පාන් හිඟයක් ඇතිවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
හමුදාව යොදවා කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යනවා. මාව විශ්වාස කරන්න – ජනපති (VIDEO)
දේශපාලන පුවත්
RN
-
January 8, 2022
කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීම නිසි ලෙස සිදුව නොමැති බැවින් මීළඟ යල කන්නයේදී හමුදාව යොදවාගෙන කාබනික පොහොර වැඩසටහන ඉදිරියට ගෙන යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
බැසිල්ගේ ඉන්දියා සංචාරය කල්යයි …
පුවත්
RN
-
January 8, 2022
ජනවාරි 10 වනදා සිට 12 වනදා දක්වා යෙදී තිබුණු මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියා නිල සංචාරය කල්ගොස් ඇති බව වාර්තා වේ.
බැසිල්ගේ මල්වාන නඩුව : සාලිය පීරිස් මුදිත ජයකොඩිව නිරුත්තර කරයි
පුවත්
RN
-
January 7, 2022
මල්වාන ප්රදේශයේ සුවිසල් නිවෙසක් ඉදිකිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාට සහ තිරුකුමාර් කඩේසන් මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (07) ගම්පහ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
1
...
2,629
2,630
2,631
...
2,661
Page 2,630 of 2,661
Breaking
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
Radhika
-
October 25, 2026
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...
ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්රී ලංකා වෙරළ...
වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…
සංවර්ධන පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...
විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්යග්රහය තාවකාලිකව අත්හිටුවයි!
පුවත්
October 25, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්යානයේ...