පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
විදුලි ගාස්තු සියයට 75 කින් ඉහළට
පුවත්
UN
-
August 9, 2022
පසුගිය මාස කිහිපය තිස්සේ දැඩි කතාබහට ලක් වූ විදුලි ගාස්තු සංශෝධනය සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබෙනවා. අද කොළඹදී මාධ්ය හමුවක් පවත්වමින් කොමිසමේ සභාපති ජනක...
පුහු ටෙලි නාට්ය වෙනුවට ඇත්ත විධායක කමිටු ක්රමයකට යමු – සජිත්
පුවත්
UN
-
August 9, 2022
බලවත් ශක්තිමත් විධායක කමිටු ක්රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩනගමින් රට මේ ව්යසනයෙන් ගලවා ගැනීමට කැපවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. සර්ව පාක්ෂිකව එකට...
ලංකාවෙයි අපෙයි වැඩවලට අත දාන්න එපා – චීනය ඉන්දියාවට කියයි
පුවත්
UN
-
August 9, 2022
හම්බන්තොට වරාය වෙත පැමිණීමට නියමිත චීන නෞකාව හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර අර්බුදයක් මතුව තිබෙනවා. අදාල නෞකාව පැමිණීම තම රටට බරපතල තර්ජනයක් බවයි ඉන්දීය...
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට අගමැති කාර්යාලයෙන් ප්රවාහන පහසුකම්
පුවත්
UN
-
August 9, 2022
ඉන්ධන අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 05 දෙනෙකුට ප්රවාහන පහසුකම් සැපයීමට අග්රාමාත්ය කාර්යාලය තීරණය කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති...
මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව හියුමන් රයිට්ස් වොච් රනිල්ගෙන් සහතිකයක් ඉල්ලයි !
පුවත්
UN
-
August 9, 2022
නව ජනාධිපතිවරයා ලෙස පත් වූ රනිල් වික්රමසිංහ මහතා සියලු ශ්රී ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට සහතික වියයුතු බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය අවධාරණය කරනවා. පසුගිය...
1
...
99
100
101
...
343
Page 100 of 343
Breaking
ඉරානයට එරෙහිව අද ප්රහාරයක් එල්ල විය හැකි බව ට්රම්ප් කියයි
Sashikala Madhushani
-
October 25, 2026
බ්රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්රසීල ජනාධිපතිවරණයේ...
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය
පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක...
පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි
දේශපාලන පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්ය ඒ....
දැන් කොළ හැලෙන කාලෙ !
සයිබර් පවුර
October 25, 2026
0
සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...