පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඇඳිරි නීතිය දමා හෝ බලය රැකගැනීමට රනිල් තැත් කරයි – කොළඹට දවල් 12 සිට ඇඳිරි නීතිය !
පුවත්
UN
-
July 14, 2022
අද දහවල් 12 සිට කොළඹ දිස්ත්රික්කයට ඇඳිරි නීතිය ක්රියාත්මක කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. හෙට අළුයම 05 දක්වා ඇඳිරි නීතිය...
පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනට – ගෝඨාභය සිංගප්පූරුවට යාමට සූදානම් !
පුවත්
UN
-
July 14, 2022
මේ වනවිට පෞද්ගලික ජෙට් යානයක් මාලදිවයිනේ, මාලේ අගනුවර ගුවන් තොටුපල වෙත ගොඩබස්වා ඇති බව වාර්තා වේ. මේ වනවිට මාලේ අගනුවර රැඳී සිටින ජනාධිපති ගෝඨාභය...
ජනාධිපතිගේ ලිපිය තාමත් නෑ – ධුරය හැරගියා සේ සළකා කටයුතු කිරීමේ නීතිමය හැකියාව ගැන සොයා බලයි
පුවත්
UN
-
July 14, 2022
පසුගිය 09 වැනිදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසුව පළාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 13 වැනිදා ධුරයෙන් ඉල්ලා...
රටම නොසන්සුන්, පක්ෂ නායක රැස්වීමේ එකඟතා අනුව කටයුතු කරන්න – ඩලස්
පුවත්
UN
-
July 14, 2022
පසුගිය 09 වැනිදා පක්ෂ නායක රැස්වීමේදී ඇතිකර ගත් එකඟතා අනුව කටයුතු කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. එසේ නොමැති වුවහොත් රට තවදුරටත්...
ජාත්යන්තර වරෙන්තුවක් මත ගෝඨාභය අත්අඩංගුවට ගත යුතුයි – ලිබරල් ඩිමොක්රටික් පක්ෂයෙන් බ්රිතාන්ය පාර්ලිමේන්තුවට යෝජනාවක්
පුවත්
UN
-
July 14, 2022
එල්ල වූ ප්රබල ජනතා විරෝධය හමුවේ රටින් පැනගොස් සිටින ශ්රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බව බ්රිතාන්යයේ ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායක සර් එඩ්...
1
...
118
119
120
...
343
Page 119 of 343
Breaking
ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති
RN
-
October 26, 2026
හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා
පුවත්
October 26, 2026
0
මත්ද්රව්ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...
ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක...
බ්රිතාන්යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!
කාළගුණ
October 25, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ): බ්රිතාන්යයට බලපා ඇති Boelo...
බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්යන්තර...