UN

1714 POSTS

Exclusive articles:

‘තෙල් නෑ පෝලිමේ ඉන්න එපා’ කියන්න ඇමති කෙනෙක් ඕනෙද ?

පෙට්‍රල් නොමැති නිසා නිකරුනේ පෝලිම්වල රස්තියාදු නොවන්නැයි මීට පෙරද ජනතාවගෙන් ඉල්ලා සිටි නමුත් ඊයේ දිනයේදීද රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටි බවයි ඇමතිවරයා පවසන්නේ. පෝලිමේ රැඳී නොසිටින්නැයි කෙතරම් ඉල්ලා සිටියද ජනතාව ඊට කන් නොදෙන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඉන්දියාවත් ලංකාවෙ තත්වෙටම වැටිලා – රාහුල් ගාන්ධිගෙන් චෝදනා

විරැකියාව ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, වාර්ගික ප්‍රචණ්ඩත්වය වැනි කරුණු අතින් ඉන්දියාවද ශ්‍රී ලංකාවේ මට්ටමටම වැටී ඇති බව ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ හිටපු නායක රාහුල් ගාන්ධි මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.

උද්ධමනය තවදුරටත් ඉහළට, ආර්ථික අවපාතය තවදුරටත් – මහ බැංකුවෙන් නිවේදනයක් !

පවතින බලශක්ති අර්බුදය ඇතුළු ගැටලු හේතුවෙන් රට මුහුණ දෙන ආර්ථික අවපාතය තවත් කාලයක් පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව අනාවැකි පළ කරනවා. ආර්ථික අවපාතයට ක්ෂණික පිළියම් නොමැති බවත්, කෙසේ නමුත් අවපාතය හැකිතරම් අවම කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් මහ බැංකුව සඳහන් කරයි.

උපත්, විවාහ, මරණ සහතික නිකුත් කිරීම අක්‍රිය වෙයි

උපත්, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා. LNG දත්ත පද්ධතියේ මතු වූ දෝෂ තත්වයක් හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

මන්ත්‍රීවරුන්ගෙ ගෙවල් ආරක්ෂා කරන්න බැරි පොලීසියෙන් වැඩක් තියනවද ? – බන්දුල

උගුරට ලේ රහ දැනෙන තුරු, මේ බැනියමට දාඩිය දමන තුරු ලක්ෂ 03 කට අධික පිරිසකට බුද්ධිය ලබාදුන් තමා රටට කරඇති හානිය කුමක්ද යන්න පිළිබඳව පසුගිය දිනවලදී තමා කල්පනා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. පසුගිය 09 වැනිදා සිය නිවසට ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

Breaking

සෞදි ඔටුන්න හිමි කුමරුගේ ධවල මන්දිර සංචාරයට පෙර ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රධාන අවි ගනුදෙනුවකට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෞදිහි ඔටුන්න...

සාධාරණ ක්‍රීඩා තරුව තේරීම අවසන් තිදෙනා දක්වා කෙටි කෙරේ – තීරණය 29 වන දා

නිශ්මං රණසිංහ නොවැම්බර් 18, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

මෙහෙමත් රැලි ….

මත්ද්‍රව්‍ය වසංගතය යනු රැකියා වියුක්තිය, නාගරික පැල්පත් වැඩිවීම, නූගත්කම...

තැපෑලට වෙනසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW : අද (18) දින...
spot_imgspot_img