පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඇමරිකානු ඩොලරය සත 10 කින් ගණන් බස්සයි !
පුවත්
UN
-
May 18, 2022
ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 364.63 ක් ලෙස සටහන් වේ. අවසන් වරට නිකුත් කළ විනිමය අනුපාතිකවලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වටිනාකම සත 10 කින් අවප්රමාණය වී තිබේ.
සාමකාමීව ගෙදර ගියා නං මේ කිසිදු අවාසනාවන්ත තත්වයක් ඇතිවෙන්නෙ නෑ – සජිත් (Video)
පුවත්
UN
-
May 18, 2022
සාමකාමී සමුගැනීමක් වෙනුවට ප්රචණ්ඩත්වය නිර්මාණය කරමින් අරලියගහ මැදුරේදී රාජපක්ෂලා කළ උසිගැන්වීමේ ප්රතිඵලය වූයේ මුළු රටම ප්රචණ්ඩත්වයට යොමු වීම බවත්, එයින් මහා විනාශයක් සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.
මොරටුව නගරාධිපති, ඩෑන් ප්රියසාද් ඇතුළු 04 ක් අත්අඩංගුවට !
පුවත්
UN
-
May 18, 2022
මොරටුව නගරාධිපති සමන්ලාල් ප්රනාන්දු, සීතාවකපුර ප්රාදේශීය සභා සභාපති ජයන්ත රෝහණ, කැලණිය ප්රාදේශීය සභා මන්ත්රී මංජුල ප්රසන්න යන මහත්වරුන් සහ ඩෑන් ප්රියසාද් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හරීන්-මනුෂ දෙදෙනාගේ ලිපියට අගමැති රනිල්ගෙන් කඩිනම් ප්රතිචාර
පුවත්
UN
-
May 18, 2022
අදාල ලිපියට ප්රතිචාර දක්වමින් අගමැතිවරයා පිළිතුරු ලිපියක් යවා තිබෙනවා. වික්රමසිංහ මහතා සිය ලිපිය හරහා අවධාරණය කරන්නේ මන්ත්රීවරුන් දෙදෙනා ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමට සූදානම් බවයි.
කොච්චර ණය තිබුණත් ගෙවන්න ඩොලර් මිලියනයක්වත් නෑ – රට බංකොලොත්වීම ආසන්නයේ (Video)
පුවත්
UN
-
May 18, 2022
ගෙවිය යුතු විදේශ ණය ප්රමාණය ඩොලර් බිලියනයක් වුවත් බිලියන 10 ක් වුවත්, ණය ගෙවීම සඳහා ඩොලර් මිලියනයක් හෝ සොයා ගැනීමට හැකියාවක් නොමැති බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා. විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂ ද සිල්වා මහතා යොමුකළ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
1
...
188
189
190
...
343
Page 189 of 343
Breaking
ලොව විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!
Radhika
-
October 27, 2026
නාමල්ට එරෙහි ක්රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!
පුවත්
October 27, 2026
0
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී...
කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රීඩකයින් සඳහා නීති දැඩි කරයි!
ක්රීඩා
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්රී ලංකා ක්රිකට්...
අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)
ඡායාරූප සටහන
October 27, 2026
0
කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...