පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ගෝඨාගෝ ගමට පහර දුන්නෙ එක්කෙනයිද ? – රුවන් විජයවර්ධන පොලිස්පතිගෙන් අසයි
පුවත්
UN
-
May 16, 2022
පසුගිය 09 වැනිදා රටපුරා ඇති වූ කඩාකප්පල්කාරී සිදුවීම්වලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය යුහුසුලුව කටයුතු කරන නමුත්, එම සිදුවීම්වලට පෙර ගාලුමුවදොර ඉදිරිපිට පැවති සාමකාමී උද්ගෝෂණයට පහර දී ජනතාව කුපිත කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු නොකරන්නේ මන්දැයි විමසමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක රුවන් විජයවර්ධන මහතා, පොලිස්පති සී.ඩී. වික්රමරත්න මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
පොලිස් නිළධාරීන් දහසක් කොළඹට කැඳවයි – තවත් පෙරළියක්ද ?
පුවත්
UN
-
May 16, 2022
පළාත් කිහිපයකින් පොලිස් නිළධාරීන් 1000 ක් පමණ කොළඹ නගරය වෙත කැඳවා තිබෙනවා. උතුර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත්වලින් මෙම නිළධාරීන් කොළඹට කැඳවා ඇති අතර පොලිස් විද්යාලයෙන්ද නිළධාරීන් පිරිසක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මැයි 18 ත්රස්ත ප්රහාරයක් ! හින්දු පුවත්පතේ අනාවරණය ගැන විමසිල්ලෙන් !
පුවත්
UN
-
May 15, 2022
ආරක්ෂක අමාත්යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉන්දීය බුද්ධි අංශ මගින් මේ පිළිබඳව කරුණු විමසා ඇති බවයි. ප්රහාරය පිළිබඳ පුවත සාමාන්ය තොරතුරක් බව ඉන්දීය බුද්ධි අංශ දන්වා ඇති අතර කෙසේ නමුත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන බවද ඔවුන් මෙරට බළධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.
මැයි 09 ප්රචණ්ඩ ක්රියාවලට අදාලව සැකකරුවන් 230 ක් අත්අඩංගුවට
පුවත්
UN
-
May 15, 2022
මැයි 09 වැනිදා ගාලුමුවදොර අදල විරෝධතාවයට පහරදීමෙන් පසුව රටපුරා ඇති වූ ප්රචණ්ඩ ක්රියාවලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 230 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඉන් සැකකරුවන් 68 ක් මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
බංකොලොත් භාණ්ඩාගාරයත් රනිල්ගේ කරටම !
පුවත්
UN
-
May 15, 2022
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ මුදල් අමාත්යංශයද අගමැතිවරයා යටතේම ක්රියාත්මක වනු ඇති බවයි. අනෙක් පැත්තෙන් මුදල් අමාත්යංශය සඳහා වඩාත් සුදුසු පුද්ගලයා වික්රමසිංහ මහතා බව ඊයේ පැවති රැස්වීමේදී බොහෝදෙනා ප්රකාශ කර තිබේ.
1
...
191
192
193
...
343
Page 192 of 343
Breaking
ලොව විශිෂ්ටතම පාපන්දු ක්රීඩකයා ලෙස හැරී කේන් කිරුළු පළඳී – කාන්තා Ballon d’Or සම්මානය ඇලෙක්සියා පුටෙලාස්ට!
Radhika
-
October 27, 2026
නාමල්ට එරෙහි ක්රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!
පුවත්
October 27, 2026
0
ක්රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී...
කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රීඩකයින් සඳහා නීති දැඩි කරයි!
ක්රීඩා
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්රී ලංකා ක්රිකට්...
අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)
ඡායාරූප සටහන
October 27, 2026
0
කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...