පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
සිරකරුවන් 244 ක් නිදහස් – රන්ජන්ට අදත් නෝ චාන්ස් !
පුවත්
UN
-
May 15, 2022
වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 244 කට රාජ්ය සමාව හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 34 වන වගන්තියෙන් ලැබී තිබෙන බලතල ප්රකාරව මෙම සිරකරුවන්ට රාජ්ය සමාව හිමි වේ.
මේ වගේ අලුගුත්තේරු ආණ්ඩුවකට යන්න තරං අපිට පිස්සු නෑ – හෙක්ටර් අප්පුහාමි
පුවත්
UN
-
May 15, 2022
තමා ඇතුළු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පිරිසක්, රනිල් වික්රමසිංහ මහතාගේ ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමට සූදානමින් සිටින බව පළවන මාධ්ය වාර්තා සම්පූර්ණයෙන් ප්රතික්ෂේප කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා.
ඔස්ට්රේලියානු හිටපු ක්රිකට් ක්රීඩකයන්ට අපල කාලයක් – රිය අනතුරකින් ඇන්ඩෘ සයිමන්ඩ් මිය යයි !
ක්රීඩා
UN
-
May 15, 2022
ඔස්ට්රේලියානු ක්රිකට් කණ්ඩායමේ හිටපු ප්රබල තුන් ඉරියව් ක්රීඩක ඇන්ඩෘ සයිමන්ඩ් මරණයට පත්ව තිබෙනවා. ඊයේ රාත්රී සිදු වූ මෝටර් රථ අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි ඔස්ට්රේලියානු මාධ්ය වාර්තා කරන්නේ.
හයවැනි වරටත් අගමැති වූ රනිල්ගේ ලේකම් තනතුරට සිව්වැනි වරටත් සමන් ඒකනායක
පුවත්
UN
-
May 12, 2022
අද දිවුරුම් දුන් නව අග්රාමාත්යවරයාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. අද දිවුරුම් දුන් නව අග්රාමාත්යවරයාගේ ලේකම්වරයා ලෙස සමන් ඒකනායක මහතා පත්කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. සමන් ඒකනායක මහතා මීට පෙර රනිල් වික්රමසිංහ මහතා අග්රමාත්ය තනතුර දරන අවස්ථා 03 කදී අග්රාමාත්ය ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර ඒ අනුව ඔහු අදාල තනතුරට පත්වන්නේ සිව්වැනි වරටයි. ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ විශ්රාමික පරිපාලන නිළධාරියෙකු වන සමන් ඒකනායක මහතා යෞවන කටයුතු, ක්රීඩා, සමෘද්ධි, නිවාස, කර්මාන්ත, විදේශ කටයුතු, මුදල් යන ආමාත්යංශවල සේවය කළ අතර මැලේසියාව සහ මහා බ්රිතාන්යය යන රටවල ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවලද සේවය කර තිබෙනවා. UN
හෙටත් පැය 08 ක් ඇඳිරි නීතිය ඉවත් කරයි
පුවත්
UN
-
May 12, 2022
මේ වනවිට රටපුරා ක්රියාත්මක ඇඳිරි නීතිය හෙට පෙරවරු 06 ට අවසන් වන බව නිවේදනය කර තිබෙනවා. කෙසේ නමුත් පස්වරු 02 සිට යළිත් ඇඳිරි නීතිය ක්රියාත්මක වනු ඇත.
1
...
192
193
194
...
343
Page 193 of 343
Breaking
නාමල්ට එරෙහි ක්රිෂ් නඩුවේ ඇප ඉල්ලීම ගැන නියෝගයක්!
Rashika Sandamali
-
October 27, 2026
කජ්ජා සහ දරු දෙදෙනාගේ ඝාතනය: ඩුබායි හි සිට පිටුවහල් කළ ‘අචිනි’ගෙන් හෙළිවූ දේ..
පුවත්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : පසුගිය වසරේ පෙබරවාරි...
ශ්රී ලංකා ක්රිකට් ආයතනය ක්රීඩකයින් සඳහා නීති දැඩි කරයි!
ක්රීඩා
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : ශ්රී ලංකා ක්රිකට්...
අතුරුදහන්වූවන් සිහි කිරීමේ 36 වැනි වාර්ෂික අනුස්මරණ සැමරුම සීදුවේදී! (PHOTOS)
ඡායාරූප සටහන
October 27, 2026
0
කොළඹ LNW:අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අද (27) සීදුව -...
දශක කිහිපයකට පසු ඉහළම ඡන්දදායක සහභාගීත්වයක් සහිතව ඊශ්රායලයේ තීරණාත්මක මැතිවරණය ඇරඹේ
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඊශ්රායලයේ පැවැත්වෙන...