පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ගෝඨාගෝගම මහනුවර ශාඛාවටත් ප්රහාරයක් !
පුවත්
UN
-
May 9, 2022
මීට සුළු මොහොතකට පෙර මහනුවර නගරයේ පිහිටි ගෝඨා ගෝ ගම මහනුවර ශාඛාවටද ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
බස්නාහිර පළාතටම ඇඳිරි නීතිය
පුවත්
UN
-
May 9, 2022
කොළඹ දිස්ත්රික්කයේ පොලිස් බල ප්රදේශ කිහිපයකට පමණක් ක්රියාත්මක වන පරිදි පනවා තිබූ ඇඳිරි නීතිය බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි ව්යාප්ත කර තිබෙනවා.
මැර ප්රහාරයට විරෝධය පා තැපැල් සේවකයන් දීපව්යාප්ත වර්ජනයක් අරඹයි
පුවත්
UN
-
May 9, 2022
ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨා ගෝ ගම විරෝධතාවය සඳහා එල්ල කළ මැර ප්රහාරයට විරෝධය පළ කිරීම සඳහා දීපව්යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. වහාම ක්රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.
යුද හමුදා අනුඛණ්ඩයක්ම ගෝඨාගෝ ගමට කැඳවයි
පුවත්
UN
-
May 9, 2022
කොළඹ ගාලුමුවදොර ක්රීඩාංගනය අසල විරෝධතා භූමියේ ඇතිව තිබෙන උණුසුම් තත්වය පාලනය කිරීම සඳහා මේ වනවිට යුද හමුදාවද කැඳවා තිබෙනවා.
පොහොට්ටු ප්රහාරයෙන් තුවාල ලැබූවන් 17 ක් දක්වා ඉහළට
පුවත්
UN
-
May 9, 2022
පොහොට්ටු පාක්ෂිකයන් විසින් ගෝඨාගෝ ගම විරෝධතා භූමියට එල්ල කළ ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් 17 ක් මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
1
...
198
199
200
...
343
Page 199 of 343
Breaking
ඥානසාර හිමි නිදහස් කර ගැනීමට මහානායක හිමිවරු ඉල්ලා නෑ – ඇමති නලින්ද කැබිනට් මාධ්ය හමුවේදී කියයි!
ASK
-
October 27, 2026
බ්රිතාන්ය පොලීසියේ ක්රියාකලාපය ගැන චීනයේ දැඩි විරෝධය!
විදෙස්
October 27, 2026
0
කොළඹ LNW:බ්රිතාන්යයේ දේශසීමා බලාත්මක කිරීමේ නිලධාරීන් චීන පුරවැසියන් දිගු...
නාමල්ට එරෙහි නඩුව ඇරඹේ.හෙට ස්ථිර මහාධිකරණය හමුවට!
පුවත්
October 27, 2026
0
ආශිකා බ්රාහ්මණ කොළඹ LNW:එයාර්බස් සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින...
එක්සත් ජනපද මධ්යකාලීන මැතිවරණය!
විදෙස්
October 27, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...
නාමල්ට එරෙහිව අධිචෝදනා!
පුවත්
October 27, 2026
0
කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ...