Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා බස් ගැමුණුගෙන් නොමිලේ බස්රථ !
පුවත්
UN
-
May 4, 2022
ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා සහභාගි වන පුද්ගලයන්ට නොමිලේ බස්රථ ලබාදීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ කිලෝමීටර් 25 ක උපරිමයකට යටත්ව මෙම බස්රථ ලබාදෙන බවයි.
IMF සාකච්ඡා ගැන සියලු විස්තර අද පාර්ලිමේන්තුවට – විවාදයකුත් පැවැත්වෙයි
පුවත්
UN
-
May 4, 2022
පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට අදාලව පැවැත්වූ සාකච්ඡා පිළිබඳව තොරතුරු අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ පිළිබඳ අමාත්‍යංශයීය ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ලබාදීමට මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා සූදානමින් සිටී.
නියෝජ්‍ය කතානායක ධුරයට සජබෙන් බාකිර් මාකාර් !
පුවත්
UN
-
May 3, 2022
මේ වනවිට පුරප්පාඩු වී ඇති, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතාගේ නම යෝජනා කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
අනුර පෙරලූ දූෂණ ෆයිල් ගැන මෛත්‍රීගෙන් ප්‍රතිචාර !
පුවත්
UN
-
May 3, 2022
මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාල මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාලව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එල්ල කළ චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. අදාල චෝදනා පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරන බවද ලේකම්වරයා පවසනවා.
ප්‍රවීන සටන් නළු විල්සන් කරු සමුගනී !
පුවත්
UN
-
May 3, 2022
ප්‍රවීන රංගන ශිල්පී විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.
1
...
210
211
212
...
343
Page 211 of 343
Breaking
ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!
Rashika Sandamali
-
November 16, 2025
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...
අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට...
වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !
ව්‍යාපාරික
November 16, 2025
0
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
විදෙස්
November 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...