පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
කුසගින්නේ පාසල් එන සිසුන් ප්රමාණය එකවරම ඉහළ යයි !
පුවත්
UN
-
May 3, 2022
උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන සිසුන්ගේ ප්රමාණය ඉතා සීග්රයෙන් ඉහළ යමින් තිබෙන බව ශ්රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය පවසනවා. රට මුහුණ දී සිටින දැවැන්ත ආර්ථික අර්බුදය හේතුවෙන් තම දරුවන්ට ප්රමාණවත් ආහාර වේලක් ලබාදීමට දෙමව්පියන්ට නොහැකි වී ඇති බවයි එම සංගමයේ සභාපති සුජීව විමලරත්න මහතා පෙන්වා දෙන්නේ.
නොරොච්චෝලේ යළිත් ලෙඩ වෙයි – විදුලි කප්පාදුව දීර්ඝ වෙයිද ?
පුවත්
UN
-
May 3, 2022
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් අදියරක හදිසි දෝෂයක් හටගෙන තිබෙනවා. මේ නිසා ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 270 ක් පමණ අහිමි වේ.
අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 03 ක විශේෂ දීමනාවක්
පුවත්
UN
-
May 3, 2022
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවයට පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා අමතර දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මැයි මාසයේ සිට ජුලි මාසය දක්වා මෙම දීමනාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.
තීරණාත්මක පාර්ලිමේන්තු සතිය වෙනුවෙන් අද දේශපාලන පිටිය උණුසුම්
දේශපාලන පුවත්
UN
-
May 3, 2022
හෙට දිනයේදී පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතය. ඊයේ දිනයේදී මාධ්ය වාර්තා කර තිබුණේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හෙට විශේෂ ප්රකාශයක් සිදු කරමින් අගමැති ධුරයෙන් ඉල්ල අස්වීමට සූදානම්ව සිටින බවයි.
නීලාගේ අභාවයෙන් හිස් වූ මිලානෝ කොන්සියුලර් තනතුර බන්දු සමරසිංහට ?
පුවත්
UN
-
April 14, 2022
ඉතාලියේ මිලානෝ නගරයේ ශ්රී ලංකා කොන්සියුලර්වරයා ලෙස ප්රවීන සිනමා නළු බන්දු සමරසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බවට මාධ්ය වාර්තා පළ වී තිබෙනවා.
1
...
211
212
213
...
343
Page 212 of 343
Breaking
ඇමරිකානු ජනපති ට්රම්ප්ගේ ජනප්රියත්වය 32% දක්වා ඉහළට
Sashikala Madhushani
-
October 27, 2026
හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි
ව්යාපාරික
October 27, 2026
0
ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...
මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්ය ආයතන අධිකරණයට
විදෙස්
October 27, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්රාමාත්ය...
ඥානසාර හිමිට වහාම ජනාධිපති සමාව පිරිනමා අර්බුදය අවසන් කළයුතුයි – එජාපයෙන් නිවේදනයක්
දේශපාලන පුවත්
October 27, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී...
වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්යාගයක්
කටකතා
October 27, 2026
0
කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...