Thursday, August 18, 2022
spot_img
spot_img

Latest Posts

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා බස් ගැමුණුගෙන් නොමිලේ බස්රථ !

ආණ්ඩුවිරෝධී උද්ගෝෂණ සඳහා සහභාගි වන පුද්ගලයන්ට නොමිලේ බස්රථ ලබාදීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ කිලෝමීටර් 25 ක උපරිමයකට යටත්ව මෙම බස්රථ ලබාදෙන බවයි.

කෙසේ නමුත් මෙම සහනය නිර්පාක්ෂික ජනතාව පමණක් හිමිවන අතර කිසිදු දේශපාලන පක්ෂයක් සඳහා බස්රථ ලබා නොදෙන බවයි ගැමුණු විජේරත්න මහතා සඳහන් කරන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.