Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
දූෂණය පිටුදකින්න ව්‍යවස්ථාපිත දූෂණ විරෝධී ආයතනයක් – සජිත්ගෙන් යෝජනාවක් (Video)
පුවත්
UN
-
April 14, 2022
දූෂණ මර්දනය උදෙසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම ස්ථාපිත බලවත් ශක්ති සම්පන්න "දූෂණ විරෝධී ආයතනයක්" පිහිටුවීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
හරීන්, මනුෂ අවුරුදු අරන් රන්ජන් බලන්න යයි !
පුවත්
UN
-
April 14, 2022
අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් විඳින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සුවදුක් විමසීම සඳහා සමගි ජන බලෙව්ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා අද බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා.
ගෝල්ෆේස් අරගල බිමෙන් ඇසෙන අලුත් රබන් පද ! (Video)
පුවත්
UN
-
April 14, 2022
දිනෙන් දිනම නවමු අත්දැකීම් අරගල භූමියට එක්වෙද්දී විරෝධතාකරුවන් අද පෙරවරුවේ රබන් ගැසීම සිදුකළ අතර ඒ සඳහා අලුත් රබන් පද රැසක් එක්කර තිබිණි.
එදිනෙදා වියදමට ඉන්දියාවෙන් තවත් ණය – ඩොලර් බිලියන 02 ක් දෙන්න එකඟ වෙලා !
පුවත්
UN
-
April 14, 2022
ඇමරිකානු ඩොලර් බිලියන 02 ක ණය මුදලක් ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇති බව වාර්තා වේ.
උන්ට සාධාරණයක් නැතුව මොන අවුරුදුද ? – මහේෂ් හපුගොඩ
පුවත්
UN
-
April 14, 2022
හැබැයි මරපු කපුටෝ එක වෙලාවක අවතාර හැටියට එළි බහින්න පටන් අරන් 'කපුටු කාක් කාක් කාක්' කියනවා. ගෝල්ෆේස් යන්න වට රවුම හැරෙන තැනම, හදවත නතර වෙනවා. සියල්ල අසමතුලිත වෙනවා.
1
...
212
213
214
...
343
Page 213 of 343
Breaking
ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!
Rashika Sandamali
-
November 16, 2025
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...
අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට...
වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !
ව්‍යාපාරික
November 16, 2025
0
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
විදෙස්
November 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...