Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
UN
1714 POSTS
Exclusive articles:
අපේ ජීවිත අවදානම්, වහාම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න – කාංචන විජේසේකර කතානායකගෙන් ඉල්ලයි
පුවත්
UN
-
April 5, 2022
රටේ විවිධ ප්‍රදේශවල ජනතාව සාමකාමී ලෙස උද්ගෝෂණ, විරෝධතා පවත්වද්දී ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් උද්ගෝෂණ මුවාවෙන් විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන බවද මන්ත්‍රීවරයා පවසනවා. මැති ඇමතිවරුන්ගේ නිවාසවලට අලාභ හානි සිදු කළේ මෙවැනි කණ්ඩායම් බව පෙන්වා දෙන විජේසේකර මහතා පවසන්නේ මේ නිසා ජනතාව විසින් සිදු කරන සාමකාමී උද්ගෝෂණද අවදානමට ලක්වන බවයි.
ස්වාධීන වූ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් කැඳවීමක් – යළිත් එකතුවෙයිද ?
පුවත්
UN
-
April 5, 2022
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ දැඩි අවධානය යොමුව තිබේ. ඒ අනුව දෙපාර්ශ්වය අතර මතුව ඇති ගැටලු විසඳා ගැනීම සඳහා සාකකච්ඡා පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීරණය කර තිබේ.
ජනපතිගේ ඇමරිකානු නිවස ඉදිරිපිටත් විරෝධතා !
පුවත්
UN
-
April 5, 2022
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා පදිංචිව සිටින, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතා සිදුකර ඇති බව වාර්තා වේ. මේ සඳහා ඇමරිකාවේ පදිංචිව සිටින ශ්‍රීලාංකිකයන් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.
අස්වෙන ලිපියට ඊයේ අත්සන් කළා, අද ලිපිය ජනාධිපති අතට – දිනේෂ්
පුවත්
UN
-
April 4, 2022
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවේදී කැබිනට් ඇමතිවරුන් සියලු දෙනා ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, ඊට අදාල ලිපියකට ඇමතිවරුන් සියලුදෙනා අත්සන් තැබූ බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
සභාග නාටක එපා, ජනතාව ඉල්ලන්නෙ ජනාධිපතිට ගෙදර යන්න කියලා – ජවිපෙ
පුවත්
UN
-
April 4, 2022
දේශපාල පක්ෂවල, සංවිධානවල මෙහෙයවීමකින් තොරව පාරට බසින ජනතාව අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස් වී ගෙදර යායුතු බව යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ ඔලුගෙඩි මාරුවක් හෝ සභාග ආණ්ඩුවක් වැනි නාටක හරහා අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකි බවයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.
1
...
219
220
221
...
343
Page 220 of 343
Breaking
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?
Rashika Sandamali
-
November 16, 2025
“සෙවණැලි 63 ක් ඔබ පසුපස එනු ඇත”මැසිඩෝනියාවේ විරෝධතාකරුවන් දහස් යුක්තිය ඉල්ලා වීදි බසී!
විදෙස්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාර්තු...
වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඉහළට!
සංවර්ධන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මෙම වසරේ ජනවාරි...
විදෙස් සංචාරකයන්ට ලංකාව එපා කරවන මෙවැන්නන් සොයා ගැනීමට පොලීසියට සහය වෙමු!
පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : පසුගියදා , ...
ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට තවත් වගකීමක්
පුවත්
November 16, 2025
0
කාන්තා හා ළමා අපයෝජන නිවාරණ දිසාව භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය...