පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ලබන සතියේ සිට විදුලි කප්පාදුව පැය 10 ටත් වැඩි වන ලකුණු !
පුවත්
UN
-
March 30, 2022
විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසන්නේ විදුලි ජනන කටයුතු සඳහා ප්රමාණවත් ඉන්ධන තොග නොලැබුණහොත් ලබන සතියේ සිට විදුලි කප්පාදුව පැය 10 ද ඉක්මවා යනු ඇති බවයි.
ට්රම්පච්චි යළිත් එයිද – බයිඩන් අභිබවා ට්රම්ප් ඇමරිකානුවන් අතර ජනප්රිය වෙයි
විදෙස්
UN
-
March 30, 2022
2024 ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳව සිදුකළ මත විමසුමකදී වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අභිබවා ඩොනල්ඩ් ට්රම්ප් ඉදිරියට පැමිණ තිබෙනවා.
අර්බුද මැද මන්ත්රීවරුන්ගේ පවුලේ සාමාජිකයන්ට පාර්ලිමේන්තු සවාරියක් – භෝජනාගාරයත් හෝල්සේල් විවෘත වෙයි
පුවත්
UN
-
March 30, 2022
පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන, මන්ත්රීවරුන්ගේ පවුලේ සාමාජිකයන් සඳහා මන්ත්රී අමුත්තන්ගේ භෝජනාගාරය විවෘත කර තබන ලෙස පාර්ලිමේන්තු ප්රධානීන් භෝජනාගාර අංශයට උපදෙස් ලබා දී තිබෙනවා. අනිද්දා සිට පාර්ලිමේන්තුව නැරඹීමට පැමිණෙන පුද්ගලයන්ට පාර්ලිමේන්තු ආහාර වේලක රස බැලීමේ අවස්ථාවද උදා වේ.
ඩීසල් නෑ, බොරුවට පෝලිමේ ඉන්න එපා ගෙදර යන්න – ඛනිජ තෙල් සභාපතිගෙන් පණිවුඩයක්
පුවත්
UN
-
March 30, 2022
අද සහ හෙට (30-31) ඛනිජ තෙල් සංස්ථාවෙන් ඩීසල් නිකුත් කිරීමට නොහැකි බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. මේ වනවිට සංස්ථාව සතු ඩීසල් තොග අවසන්ව ඇති බවයි එහි සභාපතිවරයා පවසන්නේ.
පරීක්ෂණ කට්ටල හිගයි – ජාතික රෝහලේ පරීක්ෂණ සීමා කරයි
පුවත්
UN
-
March 30, 2022
කොළඹ ජාතික රෝහල තුළ සිදු කරන පරීක්ෂණ සීමා කරන ලෙස රෝහල් පරිපාලනය, සියලු අංශ ප්රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. පරීක්ෂණ කට්ටල හිගවීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
1
...
230
231
232
...
343
Page 231 of 343
Breaking
තියුණු සටනකින් අනතුරුව බ්රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්රහනය කරයි
Sashikala Madhushani
-
October 26, 2026
LOLC ගැන අසත්ය ප්රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්යාපාරික...
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය
පුවත්
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද...
ඩොලර් උපයාගැනීම සහ ඩොලර් පිටතට ගැලීම අවම කරගැනීම අපේ ප්රධාන ආර්ථික උපායමාර්ගය විය යුතුයි – ජනපති
දේශපාලන පුවත්
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ප්රාග්ධන වියදම් වැඩි වන විට ඩොලර්...
හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා
පුවත්
October 26, 2026
0
මත්ද්රව්ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...