පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
වෙන්නෙ මොනවද කියලා අපි දන්නෙත් නෑ අපිත් ඉන්නෙ බයෙන් – කෙහෙළිය
පුවත්
UN
-
March 31, 2022
හෙට දවසේදී සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව ඇමතිවරයෙක් ලෙස තමාටද වැටහීමක් නොමැති බව පෙන්වා දෙන රඹුක්වැල්ල මහතා, ගමන් බිමන් යන්නේද යම් තැතිගැනීමකින් බවද පවසනවා.
ඔෆිස් නාවට කමක් නෑ ගෙදර ඉඳන් හරි වැඩ කරන්න – නාමල්
පුවත්
UN
-
March 31, 2022
පවතින ඉන්ධන හා විදුලි අර්බුදය හමුවේ ක්රීඩා හා තරුණ කටයුතු අමාත්යංශයේ රාජකාරි සඳහා අත්යවශ්ය සේවකයන් පමණක් සේවයට කැඳවීමට විෂය බාර අමාත්ය නාමල් රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.
දින කිහිපයකට හෝ රට ලොක්ඩවුන් කරන්නැයි යෝජනාවක් !
පුවත්
UN
-
March 30, 2022
රට මුහුණ දී සිටින ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස දින කිහිපයකට හෝ රට වසා තබන ලෙස ආණ්ඩුවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. දින කිහිපයකට රට වසාදමා ඉන්ධන හිගය ඇතුළු අර්බුදවලට තාවකාලිකව හෝ විසඳුම් ලබා දී රට නැවත විවෘත කරන ලෙසයි මෙම යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වය පවසා තිබෙන්නේ.
ඔස්ට්රේලියානුවන්ට ඉන්ධන බදු සහන – ඉන්ධන මිල 48 කින් අඩු වෙයි
විදෙස්
UN
-
March 30, 2022
ගෝලීය ඉන්ධන අර්බුදයක් පවතිද්දී, බොරතෙල් මිල ඉහළ යද්දී ජනතාවට ඉන්ධන බදු සහන ලබාදීමට ඔස්ට්රේලියානු රජය පියවර ගෙන තිබෙනවා. 2022 - 23 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙම බදු සහනය ලබා දී තිබේ.
මිනිස්සු අපිට බනිනවා තමයි ඒත් ඉල්ලා අස්උනා කියලා ප්රශ්න විසඳෙනවද ? – චමල් රාජපක්ෂ
පුවත්
UN
-
March 30, 2022
ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල, අත්යවශ්ය ආහාර ද්රව්ය පෝලිම්වල සිටින ජනතාව ආණ්ඩුවට දැඩිලෙස දෝෂාරෝපනය කරන බව වාරිමාර්ග අමාත්ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. බැනුම් අසමින් හෝ ගමට ගොස් ජනතාව හමුවීමට තවමත් තමාට හැකියාව තිබෙන බවයි ඇමතිවරයා පවසන්නේ.
1
...
229
230
231
...
343
Page 230 of 343
Breaking
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
ASK
-
October 26, 2026
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
ව්යාපාරික
October 26, 2026
0
වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්රී ලංකාව...
තියුණු සටනකින් අනතුරුව බ්රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්රහනය කරයි
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...
LOLC ගැන අසත්ය ප්රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්යාපාරික...
බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය
පුවත්
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද...