UN

1714 POSTS

Exclusive articles:

පුටින් අභ්‍යවකාශයට යැවූ රුසියානුවන් තිදෙනා පාට මාරු කරයි – යුක්රේනයට සහාය දැක්වීමක්දැයි සැකයක්

රුසියාව විසින් අභ්‍යවකාශයට යැවූ ගගනගාමීන් තිදෙනෙකු අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත වාර්තා කර තිබෙනවා. ඔවුන් තිදෙනා අභ්‍යවකාශ මධ්‍යස්ථානයට වාර්තා කිරීමෙන් පසුව නිකුත් කර ඇති දර්ශන පිළිබඳව මේ වනවිට ලොවපුරා දැඩිලෙස කතාබහට ලක්ව තිබේ.

ඉන්ධන පෝලිමක සිටියදී තවත් පුද්ගලයෙකු මිය යයි

ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිමේ සිටියදී ඇදවැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකිනි.

කැප කිරීම් පටන් ගත යුත්තේ පාලකයායි – විපක්ෂ නායක

කැප කිරීම් තුලින් ආදර්ශය ලබා දිය යුත්තේ පාලකයා බවත් එසේ නොමැතිව ජනතාවට කැපකිරීම් කරන ලෙස ඉල්ලා සිටීම කිසිසේත් නොකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

රන්ජන් ජාතික රෝහලට ඇතුළත් කරයි

වැලිකඩ බන්ධනාගාර රෝහලේ රඳවා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඒ වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහායි.

ජාජබ 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත රැළියක් පැවැත්වීමට සූදානමින්

ලබන 23 වැනිදා නුගේගොඩදී දැවැන්ත ජන රැළියක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සූදානම් වෙනවා. වත්මන් ආණ්ඩුවේ පීඩාකාරී පාලනයට එරෙහිව මෙම ජන රැළිය පැවැත්වෙන බවයි එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා පවසන්නේ.

Breaking

රසිඳුට අද ලෝකයේ 60 වැනියාව හමු වෙයි.

සටහන - නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:BNI Indonesia...

ලෝක තරුණ බෞද්ධ සංඝ සම්මේලනය ජපානයේදී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ලෝක තරුණ බෞද්ධ...

පාරෙන් ඉවත්වෙන්න ….

මට ඇහුන විදිය හරිනම් අර ළූණු ගොවියෝ මෙහෙම එකක්...

ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත්...
spot_imgspot_img