පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ලාෆ් ගෑස් යළිත් මිල නග්ගයි – 12.5 KG සිලින්ඩරය 4199 යි
පුවත්
UN
-
March 20, 2022
ගෘහස්ත ගෑස් මිල යළිත් ඉහළ දැමීමට ලාෆ් සමාගම පියවර ගෙන තිබෙනවා.
වතුර ගේන්නෙත් ඩොලර්වලටද – වතුර බෝතලයක මිල 30% කින් ඉහළට
පුවත්
UN
-
March 20, 2022
මේ වනවිට වෙළදපොලේ අලෙවි වන පානීය ජල බෝතල්වල මිලද ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් රුපියල් 90 කට අලෙවි වූ ලීටර් 1.5 වතුර බෝතලයක් රුපියල් 120 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එය ආසන්න වශයෙන් 33% ක මිල ඉහළ යාමකි.
කිරි තේ එකටත් අපමණ අගයක් – රුපියල් 100 දක්වා ඉහළ යයි
පුවත්
UN
-
March 20, 2022
ආපන ශාලාවල අලෙවි කරන කිරි තේ එකක මිල රුපියල් 100 ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.
තෙවැනි වරටත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමයි !
පුවත්
UN
-
March 20, 2022
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු අද (20) මධ්යම රාත්රියේ සිට අත්හිටුවන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසනවා. තෙල් පිරිපහදුව පවත්වාගෙන යාම සඳහා අවශ්ය බොරතෙල් තොග සංස්ථාව සතුව නොමැතිවීම හේතුවෙන් මෙම තීරණයට එළඹි බවයි සභාපතිවරයා පවසන්නේ.
රුසියාවට එරෙහිව සිටගන්න – ඇමරිකාව, බ්රිතාන්යය ඇතුලු රටවල් රැසක් දන්වයි
පුවත්
UN
-
March 20, 2022
රුසියාව විසින් යුක්රේන ජනතාවට එරෙහිව ක්රියාත්මක කරන යුදමය ආක්රමණයට සෘජුව විරෝධය පළ කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්රිතාන්යය ඇතුළු රටවල් 14 ක් ශ්රී ලංකාවෙන් ඉල්ලා තිබෙනවා.
1
...
251
252
253
...
343
Page 252 of 343
Breaking
ඉරානයට එරෙහිව අද ප්රහාරයක් එල්ල විය හැකි බව ට්රම්ප් කියයි
Sashikala Madhushani
-
October 25, 2026
බ්රසීල ජනාධිපතිවරණයේ තීරණාත්මක දෙවැනි වටය අද
විදෙස්
October 25, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: බ්රසීල ජනාධිපතිවරණයේ...
අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් වන ලකුණු – අද (25) කාලගුණය
පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්රිත බෙංගාල බොක්ක...
පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි
දේශපාලන පුවත්
October 25, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්ය ඒ....
දැන් කොළ හැලෙන කාලෙ !
සයිබර් පවුර
October 25, 2026
0
සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...