පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
මිනිස්සු අපිට කුණුහරුපෙන් බනින්නෙ – එස්.බී.
පුවත්
UN
-
March 16, 2022
පෙට්රල් හා ඩීසල් මිල වැඩිකර එහි බර වාහන හිමියන්ට පමණක් දරා ගැනීමට ඉඩ ලබාදිය යුතු බව කර්මාන්ත අමාත්ය එස්.බී. දිසානායක මහතා පවසනවා. ඩීසල් සහ පෙට්රල් භාවිතා කරන්නේ වාහන හිමියන් පමණක් බවත්, සමස්ත ජනතාවගෙන් වාහන භාවිතා කරන්නේ ඉතා සුළු පිරිසක් පමණක් බවත් ඇමතිවරයා පෙන්වා දෙනවා.
විදුලි බිලත් ඉහළට – අවසන් තීරණය අද
පුවත්
UN
-
March 16, 2022
විදුලි ගාස්තු ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
බයිඩන් ප්රමුඛ ඇමරිකානුවන් 13 කට රුසියාවෙන් සම්බාධක
විදෙස්
UN
-
March 16, 2022
ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ඉහළ පෙළේ ඇමරිකානු රජයේ නිළධාරීන් 13 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට රුසියාව පියවර ගෙන තිබෙනවා.
ගෑස් නෞකා සති දෙකක් තිස්සේ මුහුදේ – ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි
පුවත්
UN
-
March 16, 2022
රටතුල ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් ගෑස් පිරවීමේ හා බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බව ගෑස් සමාගම් පවසනවා. මීට දින 06 කට පමණ පෙර ගෑස් මෙට්රික් ටොන් 30,000 ගොඩබා ඇති අතර එම ගෑස් තොග දින දෙකක් තුළ බොදාහැර අවසන් කර තිබෙනවා.
අර්බුදයක් ජය ගන්නේ කෙසේද ? – මහේෂ් හපුගොඩ
විශේෂාංග
UN
-
March 16, 2022
අර්බුදයක් ඇති බව පිළිගන්න. මෙය අර්බුදය ජයග්රහණය වෙනුවෙන් තබන ප්රථම පියවරයි. අර්බුදයක් තිබෙන අවස්ථාවක එය නොපිළිගෙන සිටීමෙන් සිදු වන්නේ එම අර්බුදය ඔඩු දිවිමයි. පාලනයෙන් ගිලිහීමයි.
1
...
258
259
260
...
343
Page 259 of 343
Breaking
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
Rashika Sandamali
-
October 24, 2026
මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්රව්ය කිලෝ 475ක් !
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්රී ලංකා නාවික...
‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්රංශය...
ශ්රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...