පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
විදුලිය නෑ කන්න නෑ ඉන්ධන නෑ ලංකාව සංචාරයට අවදානම් – සුපිරි යූටියුබ් තරුව ලොවටම කියයි ! (Video)
පුවත්
UN
-
March 15, 2022
දිනපතා පැය 06 - 08 ක විදුලි කප්පාදුවක් සිදුවන බැවින් වායු සමීකරණ නොමැතිව, විදුලිය නොමැතිව සිටීමට සිදුවන බවත්, සංචාරයකයන් සඳහා වන අවන්හල් රැසක් වසාදමා ඇති බැවින් ඇතැම් ප්රදේශවල ආහාර පාන සපයා ගැනීම පවා දැඩි ගැටලුවක් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වාසුත් ඇමති ධුරයෙන් පහ කරයි ?
පුවත්
UN
-
March 15, 2022
ජලසම්පාදන අමාත්ය වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්ය ධුරයට අදාල රාජකාරිවලින් ඉවත්ව සිටීමට තීරණය කිරීම නිසා අමාත්යංශය තුළ පරිපාලනමය ගැටලු මතුව ඇති බව අමාත්යංශයේ ඉහළ නිළධාරීන් ආණ්ඩුවේ නායකයන්ට පෙන්වා දී තිබෙනවා. මෙම තත්වය මත ජලසම්පාදන අමාත්යවරයා ලෙස වෙනත් අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන්ගේ අවධානය යොමුව තිබේ.
අපි චීනයෙන් උදව් ඉල්ලුවෙ නෑ – ඇමරිකානු චෝදනාවලට රුසියාවේ ප්රතිචාරය
විදෙස්
UN
-
March 15, 2022
යුක්රේනයට එරෙහිව ක්රියාත්මක යුද්ධය සඳහා චීනයෙන් උදව් ඉල්ලා ඇති බවට ඇමරිකාව ඇතුළු බටහිර රටවල් එල්ල කරන චෝදනා ප්රතික්ෂේප කරන බව රුසියාව පවසනවා. චීනයෙන් කිසිදු යුදමය හෝ මුල්යමය ආධාරයක් ඉල්ලා නොමැති බවයි රුසියාව අවධාරණය කරන්නේ.
බැසිල් අද ඉන්දියාවට ? – ඉන්දීය මාධ්ය වාර්තා කරයි
පුවත්
UN
-
March 15, 2022
මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්ය වාර්තා කරනවා. එම වාර්තාවලට අනුව රාජපක්ෂ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය.
සෘජු ආයෝජන සඳහා ජනපතිගෙන් සෞදි රජයට ඇරයුම්
පුවත්
UN
-
March 14, 2022
මෙරට ක්ෂේත්ර කිහිපයක සෘජු ආයෝජන සඳහා ආරාධනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞදි අරාබිය වෙත දැනුම් දී තිබෙනවා. මෙරටට පැමිණි සෞදි අරාබි විදේශ අමාත්ය ෆයිසාල් බින් ෆර්හාන් කුමරු හමුවේ ජනාධිපතිවරයා මෙම ආරාධනය සිදුකර තිබේ.
1
...
260
261
262
...
343
Page 261 of 343
Breaking
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
Rashika Sandamali
-
October 24, 2026
මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්රව්ය කිලෝ 475ක් !
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්රී ලංකා නාවික...
‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!
සංවර්ධන පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
විදෙස්
October 24, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්රංශය...
ශ්රී ලංකා යුද හමුදාවට අලුත් නායකත්වයක්!
පුවත්
October 24, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : 71 වන මාණ්ඩලික...