UN

1714 POSTS

Exclusive articles:

ඉන්ධන හා විදුලි ගාස්තු වහාම වැඩි කරන්න – මහ බැංකුවෙන් නිර්දේශ

ඉන්ධන ගාස්තු හා විදුලි ගාස්තු වැඩි කළයුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර්දේශ කර තිබෙනවා. මෙම සංශෝධනය කඩිනමින් සිදු කළයුතු බවයි මහ බැංකුව පවසන්නේ.

සී.බී. රත්නායකත් බඩු පැක් කරයි – කැබිනෙට්ටුවේ අර්බුද පිට අර්බුද !

වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව සිය හිතවතුන් සමග පවසා තිබෙනවා. ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට දන්වා තිබෙන්නේ අමාත්‍යංශය තුළ පිහිටි සිය කාර්යාලයේ පෞද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරන ලෙසයි.

රටම හරි මගට ගන්න ගිය දොලවත්තට විදුරට මොකද වෙන්නෙ ? – තීරණය අද

රාජ්‍ය ඇමතිවරයා සහ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පැවැත්වීමේ සූදානමක් පිළිබඳවද වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද පැවැත්වෙන පොදුජන පෙරමුණේ රැස්වීමේදී තීරණය කරන බවයි එහි ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසන්නේ. ඔවුන් දෙදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට පක්ෂය තීරණය කළහොත් ඊට අදාලව විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවද ලේකම්වරයා පවසනවා.

ශ්‍රී ලංකාව 300 වැනි ටෙස්ට් තරගයට අද මුහුණ දෙයි – සුරාට ජයග්‍රාහී සමු ගැනීමක් හිමිවෙයිද ?

1982 දී ටෙස්ට් වරම් දිනාගත් ශ්‍රී ලංකාව මේ දක්වා ටෙස්ට් තරග 299 ක් ක්‍රීඩා කර තිබේ. ඉන් තරග 95 ක් ජයගෙන ඇති අතර තරග 113 ක් පරාජය වී සෙසු තරග 91 ජය-පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත්ව සිටී.

රාගම වෛද්‍ය සිසුන්ට පහරදීම ගැන අරුන්දික මොකුත් දන්නෙ නෑ – කමිටුව තීන්දු කරයි

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්ව තිබෙන්නේ අදාල සිදුවීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට එල්ල වූ චෝදනා ඔප්පු වී නොමැති බවයි. ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා නිර්දෝෂී බව කමිටුව සිය වාර්තාවෙන් පෙන්වා දෙනවා.

Breaking

චෙම්මනි සමූහ මිනීවල: යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලයි!

කොළඹ LNW: යාපනය චෙම්මනි සමූහ මිනී වලට යුක්තිය ඉල්ලා...

මෙවැනි කාලයක ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් – Thabo Mbeki

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : අද (26) පස්වරුවේ ජනාධිපති...

කොළඹ කොටස් වෙළඳපොල වාර්තා පිහිටුවමින් ඉහළට !

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (26)...
spot_imgspot_img