පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
රුසියානු ෂෙල් ප්රහාරවලින් 40 ක් මරුට – දහස් ගණන් ජනයා යුක්රේන අගනුවරින් පළා යයි
විදෙස්
UN
-
February 24, 2022
රුසියානු ෂෙල් ප්රහාරය හේතුවෙන් යුක්රේන සෙබළුන් 40 කට වැඩි ප්රමාණයක් මරණයට පත්ව තිබෙනවා. කෙසේ නමුත් මේ දක්වා ඒ් පිළිබඳව යුක්රේන බළධාරීන් තහවුරු කර නොමැත.
චොකා මල්ලිගේ අභියාචනයේ තීන්දුව මාර්තු 31 වැනිදා
පුවත්
UN
-
February 24, 2022
රත්නපුර මහාධිකරණය මගින් තමන්ට නියම කළ මරණ දඬුවම අත්හිටුවා තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්රී ප්රේමලාල් ජයසේකර මහතා ඇතුළු තිදෙනෙකු විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම් විභාගයේ තීන්දුව ලබන මාර්තු 31 වැනිදා ප්රකාශයට පත් කිරීමට නියමිතය. අභියාචනාධිකරණය අද මේ බව දැනුම් දී තිබෙනවා.
පළාත් සභා පැරණි ක්රමයටම – පාර්ලිමේන්තු විශේෂ කාර සභාව තීරණය කරයි
පුවත්
UN
-
February 24, 2022
මැතිවරණ නීති රීති ප්රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැතිවරණවලට අදාල තීන්දු කිහිපයක් ගෙන තිබෙනවා. අදාල තීන්දු ඇතුළත් වාර්තාවක් කෙටුම්පත් කිරීමට තීරණය කර ඇති බවයි එහි සභාපති, අධ්යාපන අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ.
රූපවාහිනී ලෝගෝ එකෙන් දෙමළ, ඉංග්රීසි හැලෙයි
පුවත්
UN
-
February 24, 2022
පසුගිය 22 වැනිදා සිට ජාතික රූපවාහිනියේ නිළ ලාංඡනය වෙනස් කර තිබෙනවා. රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයාගේ සහ අධ්යක්ෂ මණ්ඩලයේ තීන්දුව මත මෙම සංශෝධනය සිදුකර තිබේ.
විදෙස් ශ්රමිකයන්ගෙන් මාසිකව ඩොලර් 100 බැගින් එකතු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් !
පුවත්
UN
-
February 24, 2022
විදෙස් ශ්රමිකයන්ගෙන් මාසිකව ඩොලර් 100 බැගින් රට තුළට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් යෝජනා වී ඇති බව වෙළඳ අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඊයේ රාත්රී රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
1
...
287
288
289
...
343
Page 288 of 343
Breaking
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
Rashika Sandamali
-
October 23, 2026
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...