පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
ඉන්දුනීසියාවේ ප්රබල භූකම්පනයක්
විදෙස්
UN
-
February 25, 2022
ඉන්දුනීසියාවේ වෙරළ කලාපය ආශ්රිතව ප්රබල භූකම්පනයක් සිදුව තිබෙනවා. අද උදෑසන සිදු වූ මෙම භූකම්පනයේ ප්රබලත්වය සටහන්ව තිබෙන්නේ රිච්ටර් මාපාංක 6.2 ක් ලෙසයි.
ලොවම බලශක්ති අර්බුදයක ගිලී සිටියදී පැය 19 ක් විදුලිය දෙන එකම මදිද ?
කටකතා
UN
-
February 25, 2022
දකුණු ආසියානු රටක් වන නේපාලයේ දිනකට විදුලි සැපයුම ලබා දෙන්නේ පැය 08 ක කාලයක් පමණි. ඒ අතින් බලන විට ශ්රී ලාංකික ජනතාව නේපාල ජනතාව මෙන් දෙගුණයක් වාසනාවන්ත වී තිබේ.
දුම්රිය සේවක ගැටලු විසඳීමට කොමිසමක්
පුවත්
UN
-
February 24, 2022
දුම්රිය සේවක ගැටලු විසඳීමට වහාම කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රවාහන අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දෙයි. ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්රික ඉංජිනේරු කර්මාන්ත ශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිවරයා සේවක ගැටලු විමසා බැලීමෙන් පසු මෙම තීරණය ගනු ලැබීය.
ආක්රමණිකයාට එරෙහිව ආයුධ අතට ගන්න – යුක්රේන ජනපති ජනතාවගෙන් ඉල්ලයි
විදෙස්
UN
-
February 24, 2022
රුසියාව විසින් තම රට ආක්රමණය කිරීම අතීතයේදී සිදු වූ නාසි ආක්රමණයට සමාන බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසනවා. මේ නිසා ආක්රමණිකයාට එරෙහිව ආයුධ අතට ගෙන යුක්රේන හමුදාවට සහාය දක්වන ලෙස ඔහු සිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පවර් කට් තවත් දිගු වෙයි – හෙට පැය 05 ක් විදුලිය නෑ
පුවත්
UN
-
February 24, 2022
හෙට දිනයේදී පැය 05 ක විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
1
...
286
287
288
...
343
Page 287 of 343
Breaking
“උපාධිධාරියෙකු වීම පන්ති කාමරයේ ක්රියාකාරකම්වලට පමණක් සීමා නොවූ, ඊට එහා ගිය කාර්යයකි” : NSBM උපකුලපති මහාචාර්ය ඊ. ඒ. වීරසිංහ
Rashika Sandamali
-
October 23, 2026
රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්රකාශයක්
ක්රීඩා
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...
ප්රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල
විදෙස්
October 23, 2026
0
සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...
රුසියාවේ පළමු ඩීසල් තොගය ඇමරිකාව බලා පිටත් වේ
විදෙස්
October 23, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන්...
“රාජ්ය සේවය අත්යවශ්යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර
පුවත්
October 23, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්රී ලංකාවේ රාජ්ය...