පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
UN
1714 POSTS
Exclusive articles:
වෛද්ය වැඩවර්ජනය විසඳුමක් නොමැතිවම අවසන්
පුවත්
UN
-
December 24, 2021
දිවයින පුරා ක්රියාත්මක කර තිබූ වැඩවර්ජනය අවසන් කිරීමට රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. එම සංගමයේ වෛද්යවරුන් පසුගිය 21 වැනිදා මෙම වැඩවර්ජනය ආරම්භ කළේය.
අල්ලස් සිද්ධියේ විදුහල්පති රිමාන්ඩ්
පුවත්
UN
-
December 24, 2021
සිසුවෙකු සිය පාසලට ඇතුළත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 02 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිදුවීමකට සැකපිට අත්අඩංගුවට ගත් ගම්පහ තක්ෂිලා මධ්ය මහා විද්යාලයේ විදුහල්පතිරවයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා. විදුහල්පතිවරයා අද කොළඹ අතිරේක මහේස්ත්රාත් රජින්ද්රා ජයසූරිය මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
සන්ධාන මොකටද ? අපිට තනියම පුලුවන් ! – ජවිපෙ (Video)
පුවත්
UN
-
December 24, 2021
රටට ආදරය කරන ජනතාව සමග මිස පරාජිත දේශපාලන පක්ෂ සමග කිසිදු සන්ධානයකට එළඹීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසනවා. දේශපාලන සන්ධාන සම්බන්ධයෙන් ජනතාව තුළ කිසිදු විස්වාසයක් නොමැති බවත්, ඉතිහාසය තුළ ගොඩනැගූ සන්ධානවලින් ජනතා බලාපොරොත්තු ඉටු වී නොමැති බවත් මන්ත්රීවරයා සඳහන් කරනවා.
වල්සපුගල ගොවි සත්යග්රහය සිව්වැනි දිනයටත්
Uncategorized
UN
-
December 24, 2021
වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ආරම්භ කර ඇති වල්සපුගල ගොවි සත්යග්රහයට මේ වනවිට දින හතරක් ගත වී තිබෙනවා. මෙම සත්යග්රහය ආරම්භ කළේ පසුගිය 21 වැනිදායි.
අගමැති තිරුපති වන්දනාවේ (ඡායාරූප)
දේශපාලන පුවත්
UN
-
December 24, 2021
පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්රාමාත්ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.
1
...
339
340
341
...
343
Page 340 of 343
Breaking
Victoria’s Secret Fashion Show; හොලිවුඩ් තරු අතරින් ලෝකයේම ඇස් ඇදගත් විලාසිතා මංගල්යයේ ශ්රී ලාංකික සලකුණ — එලීනා ගුණවර්ධන
Radhika
-
October 19, 2026
ශ්රී ලංකාවේ නිල RMB නිෂ්කාශන බැංකුව ලෙස ‘Bank of China’ නම් කෙරේ..
පුවත්
October 19, 2026
0
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW : චීන බැංකුව රටේ...
බ්රසීල ඇමසන් වනාන්තර විනාශය වාර්තාගත අවම මට්ටමකට; ලූලාට මල් මිටක්
විදෙස්
October 19, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: බ්රසීලයේ ඇමසන්...
ප්රංශයට ඇඳිරිනීතිය පනවයි
විදෙස්
October 19, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 19: ප්රංශය පුරා...
අද, හෙට සහ අනිද්දා දිවයින පුරා විදුලිය කැපෙන කාලසටහන මෙන්න
පුවත්
October 19, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල අද (19) , හෙට (20) සහ...