UN

1714 POSTS

Exclusive articles:

දසුන්ගෙන් ඉගෙනගෙන රට ගොඩ දමමු – රනිල් යෝජනා කරයි

ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ආදර්ශයට ගතහොත් රට ගොඩදැමිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඇෆ්ගනිස්තානය හමුවේ අන්ත පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු...

කැබිනට් තීන්දුව ආවට වැඩක් නෑ, වී ගන්න සල්ලි කෝ ? – කෘෂිකර්ම ලේකම්

වී සඳහා සහතික මිලක් නියම කරමින් ගොවීන්ගේ වී අස්වනු මිලදී ගැනීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන්...

පාඩු ලබන සත්ව ගොවිපල 06 පෞද්ගලික අංශයට

ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන මහා පරිමාණ සත්ව ගොවිපල 06 ක් පෞද්ගලික අංශය වෙත ලබාදීමට තීරණය කර තිබෙනවා. දිගුකාලීන බදු පදනම යටතේ...

පොහොට්ටු සභාපති ධුරයට රංජිත් බණ්ඩාරගේ නම යෝජනා වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා මේ වනවිට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බැවින් නව සභාපතිවරයෙකු පත්කළ යුතු බවට යෝජනා...

මම ගොඩක් සෙල්ලම් කරපු කෙනෙක්, දැල්පන්දු කණ්ඩායම පිළිගන්න මට අයිතියක් තියනවා – ක්‍රීඩා රාජ්‍ය ඇමති

ආසියානු ශූරතාවය දිනා නැවත මව්බිමට පැමිණි දැල්පන්දු ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපල වෙත ගොස් සිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා, ක්‍රීඩිකාවන්ටත් වඩා...

Breaking

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...
spot_imgspot_img