විදෙස්

එංගලන්ත බැංකුව සිය පොළී අනුපාත 3%කින් ඉහළ නංවයි.

මෙය වසර 33කට පසු සිදුවූ විශාලතම ඉහළ යාම වන අතර ඉදිරි මාසවලදී තව දුරටත් පොලී අනුපාත ඉහල දැමීම අපේක්ෂා කෙරේ.

ඉම්රාන් ඛාන් වෙඩි ප්‍රහාරයකට ලක් වේ

ප්‍රහාරයේ වගකීම කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැත.

විෂාදයට ප්‍රතිකාර කරන හතු වර්ගයක් ලන්ඩනයෙන්?

මෙම පුවත නිසැකවම එළඹෙන වසරේ නිකුත් වීමට නියමිත සුපර් මාරියෝ චිත්‍රපටයට සම්බන්ධයක් නැත..

පරවි කූඩුවට ගිජු ලිහිණියෙක් කඩන් පාත්වුනා ද? ට්විටර් සමාගමේ 3,700 කට රැකියා අහිමි වන ලකුණු!

කාර්යමණ්ඩලයට ඕනෑම තැනක සිට වැඩ කිරීමේ පහසුකම (work from anywhere policy) අහෝසි කරමින් කාර්යාලයට පැමිණ සේවය කළ යුතු බවට නව රෙගුලාසියක් පැනවීමට මස්ක් සූදානමින්..

ඊශ්‍රායල් මැතිවරණයේ ජය බෙන්ජමින් නෙතන්යාහුට යන ලකුණු

විශ්ලේෂකයන්ට අනුව නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් සභාග රජයක් පලස්තීනුවන් සමඟ කිසිඳු සාම ක්‍රියාවලියක් ඉදිරියට නොයන අතර වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින් ඉවත්වීමක් සිදු නොවනු ඇත.

Popular

spot_imgspot_img