විදෙස්

‘ද ගෝඩ් ෆාදර්’ ; ඔස්කාර් සම්මානලාභී ජේම්ස් කාන් මිය යයි

"ද ගෝඩ් ෆාදර්", "මිසරි" සහ "එල්ෆ්" වැනි සිනමා නිර්මාණ වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබා දී ඔස්කාර් සම්මානයට පාත්‍ර වූ ප්‍රවීන නළු ජේම්ස් කාන් මිය ගිය බව ඔහුගේ පවුලේ ඥාතීන් නිවේදනය කර තිබේ. ඔහු මිය යන විට 82වන වියේ පසු වූ අතර මරණයට හේතුවක් අනාවරණයව නොමැත.

සිංගප්පූරුවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය

සිංගප්පූරුවේ රජය විසින් ඊයේ (07) දිනයේ මත්ද්‍රව්‍ය ජාවාරම් හා සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකුට මරණීය දණ්ඩනය නියම කර ඇත.

මම ජොන්සන්ට ජොන්සන් මට ; සෙලෙන්ස්කි හැඬූ කඳුලින්

මහජන අප්‍රසාදය හා දේශපාලනික පරාජයන් හා අපකීර්තීන් හේතුවෙන් බොරිස් ජොන්සන් විසින් ඉල්ලා අස්වීම ඊයේ (07) දින ප්‍රකාශයට පත්විය

ජපාන හිටපු අගමැතිවරයා වෙඩි ප්‍රහාරයකට ලක්වෙයි ?

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා රෝහල්ගත කර තිබෙනවා. ලබන ඉරිදා පැවැත්වෙන උත්තර මන්ත්‍රී මණ්ඩල ඡන්ද විමසීමට අදාල ප්‍රචාරක කටයුතුවල නිරතවෙමින් සිටියදී සිදු වූ...

රුසියාව G20 සමුළුව බලා පිටත් වෙයි – යුක්රේන අර්බුදය ගැන සමුළුවේදී ගිනි ඇවිලීමට නියමිතයි!

මෙවර G20 සමුළුව මෙහෙයවන්නේ ඉන්දුනීසියාව විසින් වන අතර, එළඹෙන සිකුරාදා දින දක්වා එරට බාලි දූපතේ තානායමක මෙම සමුළුව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Popular

spot_imgspot_img