පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
සයිබර් පවුර
දැන් කොළ හැලෙන කාලෙ !
ව්යාපාරික
48 CC යතුරුපැදිත් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. ලියාපදිංචිය නැතිව පැද්දොත් දඩ !
කටකතා
ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය
පුවත්
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
ෂේන් වෝන්ට අවසන් ගෞරව දක්වන්න 42,000 ක් ලියාපදිංචි වෙයි
විදෙස්
UN
-
March 23, 2022
පසුගිය 04 වැනිදා තායිලන්තයේ නිවාඩුවක් ගත කරමින් සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මරණයට පත් වූ හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක ෂේන් වෝන්ගේ අවසන් කටයුතු මාර්තු 30 වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ වෝන්ගේ ක්රිකට් ජීවිතයේ සුවිශේෂ මතක සටහන් රැසක් සහිත සුප්රකට මෙල්බර්න් ක්රීඩාංගනයේදීයි.
යුක්රේන අර්බුදය විසඳන්න රුසියානු – ප්රංශ නායකයන් අතර සාකච්ඡා
විදෙස්
UN
-
March 23, 2022
යුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා ප්රංශ ජනාධිපති එමැනුවෙන් මැක්රෝන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. දුරකතන මාර්ගයේ මෙම සාකච්ඡාව පැවැත්වූයේ ප්රංශ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුවයි.
පුටින් ට එරෙහිව සුවිසල් ම හඬ නැඟි රුසියානුවාත් දහතුන් වසරකට හිරගෙට!
විදෙස්
MIAP
-
March 22, 2022
පුටින් ට එරෙහිව සුවිසල් ම හඬ නැඟි රුසියානුවාත් දහතුන් වසරකට හිරගෙට!
ෆේස්බුක් සහ ඉන්ස්ටා රුසියාව තුළ අන්තවාදී සංවිධාන මට්ටමට දමයි
විදෙස්
UN
-
March 22, 2022
ෆේස්බුක් සමාජ ජාලා මාධ්යය ඇතුළු මෙටා සමාගම අන්තවාදී සංවිධානයක් ලෙස රුසියානු මාධ්ය ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මින් ඉදිරියට මෙටා සමාගමද ISIS සංවිධානය ඇතුළු ත්රස්ත සංවිධාන මට්ටමේ සලකා කටයුතු කරනු ඇත.
යුක්රේනයේ පුටින් සරණං ගච්ඡාමි යන විපක්ෂය!
විදෙස්
MIAP
-
March 21, 2022
යුක්රේනයේ පුටින් සරණං ගච්ඡාමි යන විපක්ෂය!
1
...
1,289
1,290
1,291
...
1,331
Page 1,290 of 1,331
Popular
දැන් කොළ හැලෙන කාලෙ !
RN
-
October 25, 2026