විදෙස්

අර්බුධය රුසියානු ආර්ථිකයට දැනෙන්න පටන් අරගෙන

රුසියාව සිය මුදල් ඒකකයේ අගය පහත වැටීම නැවැත්වීම සඳහා එහි පොලී අනුපාතය 20% දක්වා දෙගුණයකටත් වඩා වැඩි කර ඇත.නව බටහිර සම්බාධකවලින් පසු රූබල් 30%...

රුසියානු යූක්‍රේන යුද්ධයේ බලපෑම

බුද්ධිමතුන් අනතුරු හඟවන ලෙස තෙවන ලෝක යුද්ධයක් ඇති වුව හොත් නිත්‍ය ලෙසම එය න්‍යෂ්ටික යුද්ධයක් වනු ඇත. න්‍යෂ්ටික අවි භාවිත කිරීමට බලවත් රටවල් පෙලඹුණහොත්...

ටොයෝටා සමාගමට සයිබර් ප්‍රහාරයක්

ජපානයේ ටොයෝටා මෝටර් රථ නිෂ්පාදන සමාගමේ මෝටර් රථ නිෂ්පාදන කටයුතු ඇණහිට ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඊට හේතු වී තිබෙන්නේ අදාල සමාගමේ පරිගනක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ලවීමයි.

ෆින්ලන්තයෙන් යුක්‍රේනයට යුධමය ආධාර

ෆින්ලන්තය යුක්‍රේනයට යුධමය ආධාර ලබාදීමට සිය එකඟතාවය පල කර තිබේ. ඒ අනුව යුක්රේනයට යුද ටැංකි නාශක අවි, හිස්වැසුම් සහ ශරීර සන්නාහ ඇතුළු හමුදා ආධාර යවන...

යුක්රේන ජනපති ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ හමුදා කණ්ඩායමක් මරා දමයි

රුසියානු හමුදාවල සහායට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දැමීමට යුක්රේන හමුදා සමත් විය. මෙම හමුදා කණ්ඩායම යුක්රේනයේ හොස්ටොමල් නගරය ආසන්නයට පැමිණෙමින් සිටියදී යුක්රේන හමුදා ඔවුන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර හමුවේ චෙච්නියානු හමුදා පැමිණි යුද ටැංකි 56 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

Popular

spot_imgspot_img