පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
විදෙස්
ADVERTORIAL
art
BUSINESS
Environment
Health
Main News
පුවත්
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
පුවත්
මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්රව්ය කිලෝ 475ක් !
සංවර්ධන පුවත්
‘Comfort Care Home’ සහන සත්කාර මධ්යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!
විදෙස්
ප්රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට
යුක්රේනයට ආධාර ලෙස තායිවාන ජනපතිනිය සිය වැටුප පරිත්යාග කරයි
විදෙස්
MIAP
-
March 2, 2022
යුක්රේනයට ආධාර ලෙස තායිවාන ජනපතිනිය සිය වැටුප පරිත්යාග කරයි
අපි කවුද කියලා පුටින් තාම හරියට අඳුරගෙන නෑ – ජෝ බයිඩ්න්
විදෙස්
UN
-
March 2, 2022
රුසියානු ආක්රමණයට මැදිව සිටින යුක්රේනය තනි වී නොමැති බවත්, සමස්ත ලෝකයම ඔවුන් සමග එක පෙළට සිටගන්නා බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. ඔහු මේ බව ප්රකාශ කළේ ඇමරිකානු කොන්ග්රස් මණ්ඩලය අමතා සිදු කරන වාර්ෂික දේශනයට සහභාගිවෙමිනි.
බොරතෙල් මිල වේගයෙන් ඉහළ යද්දී ඉම්රාන් ඛාන් ඉන්ධන මිල පහත දමයි
විදෙස්
UN
-
March 2, 2022
ඒ අනුව පෙට්රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහත දමා ඇති අතර විදුලි ගාස්තු ඒකකයකින් රුපියල් 05 බැගින් පහත දමා තිබෙනවා. අගමැතිවරයා පොරොන්දු වී තිබෙන්නේ මීලඟ අයවැය තෙක් කිසිදු හේතුවක් මත ඉන්ධන සහ විදුලි ගාස්තු ඉහළ නොදමන බවයි.
පුටින්ගේ පටි ගැලවෙයි !
විදෙස්
UN
-
March 1, 2022
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ලබා දී තිබූ කලු පටි අහිමි කිරීමට ජාත්යන්තර ජුඩෝ සම්මේලනය පියවර ගෙන තිබේ. එසේම පුටින් ජනාධිපතිවරයාට ලබා දී තිබූ සම්මාන සභාපති ධුරයද යළි කැඳවීමටයි තීරණය කර තිබෙන්නේ.
රුසියානු ප්රහාරවලින් ඉන්දියානුවෙක් මරුට – යුක්රේනයේ සිටින විදේශිකයන්ගේ ජීවිත අනතුරේ
විදෙස්
UN
-
March 1, 2022
රුසියානු හමුදා එල්ල කළ ප්රහාර හේතුවෙන් යුක්රේනයේ අධ්යාපනය ලබමින් සිටි ඉන්දීය ශිෂ්යකෙු මරණයට පත්ව තිබෙනවා. මෙම මරණය වාර්තා වන්නේ රුසියානු ප්රහාර හේතුවෙන් මියගිය පළමු විදෙස් ශිෂ්යයා ලෙසයි.
1
...
1,297
1,298
1,299
...
1,331
Page 1,298 of 1,331
Popular
ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්රකාශයක්!
Rashika Sandamali
-
October 24, 2026