විදෙස්

කාශ්මීරයේ දිගින් දිගටම පිපිරීම් ගණනාවක්

සටහන: සශිකලා මධුෂාණිමැයි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ විශාලතම නගරය වන ශ්‍රීනගර්, ජම්මු හා උදම්පූර් ඇතුළු ඉන්දියානු නගර කිහිපයක ද ඇතුළුව...

පාකිස්ථානය විසින් ඉන්දියාවට එරෙහිව නව හමුදා මෙහෙයුම් දියත් කරයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානය විසින් අද(10)අලුයම ඉන්දියාවට එරෙහිව ඔපරේෂන් බුන්යාන් උල් මර්සූස් හෙවත් ඊයම් පවුර වශෙයන් නව හමුදා මෙහෙයුමක් දියත් කර...

ක්‍රීඩාව සැවොම එක් කරයි: යුද්ධය සියල්ල බෙදා වෙන් කරයි!

රෂිකා හෙන්නායක ඉන්දියාව සහ පාකිස්ථාන අතර මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අඛණ්ඩව පවත් වනවාද නැද්ද යන්න තීරණය කිරීම සඳහා...

එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදය අතර නව වෙළඳ ගිවිසුමක්;බදු අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිමැයි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් විසින් ආනයනික මෝටර් රථ හා වානේ සහ ඇලුමිනියම්...

පාකිස්ථානය එක රැයකින් ඉන්දීය ඩ්‍රෝන යානා 25ක් වෙඩි තබා බිම හෙලයි

සටහන: සශිකලා මධුෂාණිමැයි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා පාකිස්ථානය අතර සිදු වූ වෙඩි හුවමාරුවෙදී ඉන්දියාව විසින් පන්ජාබ් සහ සින්ද් පළාත්වල දියත් කරන ලද ඩ්‍රෝන...

Popular

spot_imgspot_img