විදෙස්

ඩොලර් බිලියන 80කට වඩා වටිනා ලොව විශාලතම රන් නිධිය චීනයෙන් සොයා ගනී

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොලර් බිලියන 80 (පවුම් බිලියන 63) කට වඩා වැඩි වටිනාකමක් ඇති බවට ඇස්තමේන්තු කර ඇති ලොව විශාලතම...

ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16න් පහළ ළමුන්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් කරමින් පනතක් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ජාලා තහනම් කරමින් නව නීතියක් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව විසින්...

ට්‍රම්ප්ගේ 25%ක නව තිරුබද්දට මෙක්සිකානු ජනාධිපතිනියගෙන් අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණිනොවැම්බර් 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා මෙක්සිකෝව, කැනඩාව හා චීනය වෙනුවෙන් පනවන ලද 25%ක නව තීරුබද්ද...

ඇමරිකාවේ නිෂේධ බලය නිසා ගාසා තීරයේ සටන් විරාමය ඇරඹීමේ ක්‍රියාවලිය අඩාල වුණා – චීනය කියයි

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය පලස්තීන-ඊශ්‍රායල් ප්‍රශ්නය සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡාවක් පවත්වා තිබුණි. එහිදී එක්සත් ජාතීන්ගේ චීනයේ නිත්‍ය නියෝජිත Fu Cong මහතා අදහස් ප්‍රකාශ කළා. ඇමරිකාව සිය...

යුක්රේනයේ බලශක්ති ජාලයට රුසියාවෙන් මිසයිල ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ බලශක්ති ජාලයට ‘දැවැන්ත’ මිසයිල ප්‍රහාරයක් රුසියාව විසින් එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.රුසියාව යුක්රේනයේ බලශක්ති...

Popular

spot_imgspot_img