විදෙස්

මෝදිගේ BBC චිත්‍රපටය විකාශනයට එරෙහිව පොලීසිය විශ්වවිද්‍යාලවලට කඩා වදියි.

මෝදිගේ BBC චිත්‍රපටය විකාශනයට එරෙහිව පොලීසිය විශ්වවිද්‍යාලවලට කඩා වදියි.

ඩුටර්ටේගේ මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය පිළිබඳ විමර්ශන නැවතත් – ජාත්‍යන්තර අපරාධ අධිකරණය

මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් 8,663 ක් මිය ගොස් ඇති බව 2021 දී ප්‍රකාශිත එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් හෙළි දරවු විය.

මියන්මාරයේ අබිං වගාව 33%කින් ඉහළට – එක්සත් ජාතීන්ගේ සංවිධානය

ඇෆ්ගනිස්ථානයෙන් අනතුරුව ලෝකයේ දෙවන විශාලතම අබිං නිෂ්පාදකයා මියන්මාරය වේ.

එක්සත් ජනපදයේ ඔත්තු බැලීමේ චෝදනාමත චීන ඉංජිනේරුවෙකුට වසර 8ක සිර දඬුවම්

එක්සත් ජනපද සමාගම් විසින් සංවර්ධනය කරන ලද දියුණු අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා තාක්‍ෂණයන්ට ප්‍රවේශය ලබා ගැනීමට චීන බුද්ධි අංශ දරන උත්සාහයේ කොටසක් වශයෙන් මෙම පුද්ගලයා හඳුනාගත් බවත් සිරගත කළ බවත්ය.

ඊශ්‍රායල හමුදාව විසින් පලස්තීනයේ වයෝවෘද්ධ කාන්තාවක් ඇතුළු 9 දෙනෙකු ඝාතනය කරයි

2022 වසරේදී මෙවැනි වැටලීම් හේතුවෙන් පලස්තීනුවන් 170 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිවිල් වැසියන් ය.

Popular

spot_imgspot_img