විදෙස්

ෆින්ලන්තයෙන් යුක්‍රේනයට යුධමය ආධාර

ෆින්ලන්තය යුක්‍රේනයට යුධමය ආධාර ලබාදීමට සිය එකඟතාවය පල කර තිබේ. ඒ අනුව යුක්රේනයට යුද ටැංකි නාශක අවි, හිස්වැසුම් සහ ශරීර සන්නාහ ඇතුළු හමුදා ආධාර යවන...

යුක්රේන ජනපති ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ හමුදා කණ්ඩායමක් මරා දමයි

රුසියානු හමුදාවල සහායට පැමිණි චෙච්නියානු විශේෂ බළකා සෙබළුන් කණ්ඩායමක් මරා දැමීමට යුක්රේන හමුදා සමත් විය. මෙම හමුදා කණ්ඩායම යුක්රේනයේ හොස්ටොමල් නගරය ආසන්නයට පැමිණෙමින් සිටියදී යුක්රේන හමුදා ඔවුන් වෙත මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ප්‍රහාර හමුවේ චෙච්නියානු හමුදා පැමිණි යුද ටැංකි 56 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා.

ඉදිරි පැය 24 තීරණාත්මකයි – රුසියානු සම්බාධක තවත් දැඩි වෙයි

යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසන්නේ ඉදිරි පැය 24 තීරණාත්මක බවයි. බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

රුසියාවෙ නම ගෑවුණු ගුවන් යානයකටවත් යුරෝපයට ඇතුළුවීම තහනම් !

රුසියානු ගුවන් යානා සඳහා ගුවන් තහනමක් පැනවීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා. යුක්රේන ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ.

රුසියානු රූබලය වාර්තාගත ලෙස පහත වැටෙයි – ගූගල්ගෙනුනත් රුසියාවට සම්බාධක

යුක්රේන ආක්‍රමණය හමුවේ ලොව ප්‍රබල රටවල් විසින් රුසියාවට එරෙහිව පැනවූ සම්බාධක හේතුවෙන් මේ වනවිට රුසියානු මුදල් ඒකකය වන රූබලයේ වටිනාකම දැවැන්ත ලෙස කඩාවැටෙමින් තිබෙනවා. දින කිහිපයක් තුළ රූබලයේ වටිනාකම 40% කින් පහත වැටී ඇති බවයි වාර්තා වන්නේ.

Popular

spot_imgspot_img