විදෙස්

හමාස් සංවිධානයේ නව නායකයා ලෙස කලීල් අල්-හයියා තේරී පත් වේ

සටහන: සශිකලා මධුෂාණිජූලි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පලස්තීන හමාස් සංවිධානයේ නව දේශපාලන ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන කලීල් අල්-හයියා (Khalil al-Hayya) අභ්‍යන්තර මැතිවරණ ක්‍රියාවලියක්...

බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස Andy Burnham  පත්වෙයි

රෂිකා හෙන්නායක ජූලි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බකිංහැම් මාලිගයේදී චාල්ස් රජු හමුවීමෙන් පසු, ඇන්ඩි බර්න්හැම් නිල වශයෙන් එක්සත් රාජධානියේ අගමැති ධුරයට පත් වූ අතර, වසර...

“නෙතන්යාහු යුද අපරාධකරුවෙක්” නිව්යෝර්ක් වෙත පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට නගරාධිපතිවරයා නීතිමය විකල්ප සොයයි

සටහන: සශිකලා මධුෂාණිජූලි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි පවසන්නේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරය සඳහා නිව්යෝර්ක් නගරයට...

පේරුවේ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් 6 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජූලි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රික්ටර් මාපකයේ 5.5ක ප්‍රබලත්වයකින් පේරුවේ මධ්‍යම ඇන්ඩීස් කඳුකර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයන් 6 දෙනෙකු...

2026 වසරේ ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර ප්‍රකාශයට පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජූලි මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): The Economist සඟරාවේ අනුබද්ධ ආයතනයක් වන Economist Intelligence Unit (EIU) විසින් 2026 වසරේ ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු...

Popular

spot_imgspot_img