විශේෂාංග

මේවගේ අවස්ථාවල ඕන තෙවරප්පෙරුමලා මිසක් මාවෝ සේතුංලා නෙමේ …

මිනිස්සු ගොඩ දෙනෙක් අවතැන් වෙලා ඉන්නෙ.. පුලුවන් හැම කෙනෙක්ම පුළුවන් විදියට පිහිට වෙන්ට උත්සහ කරමු.. මාවෝ සේතුං කිව්ව වගේ අවතැන් මිනිස්සුන්ට බිලි පිති, බිලි කොකු...

හඳ දෙස නොව රංගේ දෙස බලන්න ….

මෑත කාලේ ලංකාවේ දේශපාලනයේ කරපු ආන්දෝලනාත්මකම කතාව නැත්නම් ප්‍රකාශය කළේ එක්සත් ජාතික පක්ෂයේ රංගේ බණ්ඩාර. ඒ රනිල් වෙනුවෙන්. රනිල්ගේ ''සේවා දිගුව'' වෙනුවෙන්. වෙනත් විදියකින්...

දැනුම් ගබඩාවකට ගිනිලෑම ….

අසූ එකේ ගිනිබත් කළ යාපනයේ පුස්තකාලය වූකලී ආසියාවේ සුවිශේෂී පුස්තකාලයක් බවත් ගිනිගන්නා විට එහි පොත් අනූහත්දහසකට වැඩි ප්‍රමාණයක් තිබී ඇතිබවත් කියැවේ.. එසේම යාපනයේ දෙමළ...

(VIDEO):ඔක්කොම තරු විසිවෙලා රංගේ තරුව වෙයි.ආණ්ඩුවම කම්බස්!

පසුගිය දිනවල දේශපාලන පිටියේ තරුව බවට පත්වෙලා හිටියේ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මැතිවරණ කල් දාන්න විපක්ෂය හරහා යෝජනා ඉදිරිපත් කරවා ගන්න ගිහින් ඇරගත්ත ඇරගනිල්ල තාමත් ඉවරයක් නැහැ.

ලන්ඩන් කවි සිව්වන වෙළුම – 2024 ජුනි කලාපයෙන්! 

සටහන - රත්නපාල ගමගේ ජූනි 01, ස්විට්සර්ලන්තය (LNW): බුද්ධිය මැන බලාපිවිතුරු සිතින්ජම්බුද්වීපයසහ අවට රටවලටබුදුදහමබෙදාදුන්ඉන්දීය මහාධිරජුධර්මාශෝක පුත්මිහිඳු හිමියන්පෑරුණු සිත් ඇතිවයළි වඩිතිගමරට වූඉන්දියාවටඅසන්නටලොකු අයියාගෙන්(මෝදි)සිරිලකට අයිති දේවිදුලිය ,තෙල්, ටෙලිකොම්,වරාය,...

Popular

spot_imgspot_img