Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Search
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
විශේෂාංග
තීරු ලිපි
පුවත්
ජම්බෝ රටකජු ගොවීන්ගේ දරුදැරියන් සවිබලගන්වන ‘ස්කෑන් දරු දිරිය’ ප්රජාසත්කාරක ව්‍යාපෘතියෙහි දෙවන අදියර මහියංගණය – රිදීමාලියද්ද ගම්මානයේදී
පුවත්
බල්තසාර්ගේ පළමු රැස්වීමට බාල්දියක් පෙරළෙයි!
සංවර්ධන පුවත්
මෙරට සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනයට ලක් කිරීමේ අරමුණින් චීන – ශ්‍රී ලංකා ගිවිසුමක් අත්සන් තැබේ!
විශේෂාංග
ජනවාර්ගික ගැටලුවට උඩින් පැනීම!
නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ මන්ත්‍රීවරයාගේ පුතාගෙන් ඉල්ලීමක් ….
විශේෂාංග
RN
-
May 23, 2022
පසුගිය මැයි 09 වෙනිදා ඇතිවූ ගැටුම්කාරී තත්වයන් අතර නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතාගේ පුත්‍රයා විසින් පළ කළ ෆේස්බුක් සටහනක් පහතින් දැක්වේ.
මැයි 9 ප්‍රහාරකයින් සම්බන්ධව කළ යුත්තේ කුමක්ද ?
විශේෂාංග
RN
-
May 23, 2022
"මැයි 9 ප්‍රහාරකයින්" යැයි මා කියන්නේ අරලිය ගහ මන්දිරයේ සිට පැමිණ ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදුන් පිරිස හා ඉන්පසු රට පුරා විවිධ ස්ථානවල පුද්ගලයින් හා දේපළ ඉලක්ක කරගෙන සිදු කල ප්‍රහාර දියත් කල අයටයි. එක් අන්තයක් වන්නේ මේ දෙපිරිසටම විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය යන ස්ථාවරය වන අතර අනෙක් අන්තය වන්නේ "අශිෂ්ට ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර දීමේදී ශිෂ්ටත්වය බලාපොරොත්තු නොවන්න" යන ස්ථාවරයයි. මගේ අදහස වන්නේ මේ ස්ථාවර දෙකම ගැටලු සහගත බවයි.
වසඟයෙන් ලබා ගත හැකි දෙයක් වෙනුවෙන් යුද්ද නොකරන්න …
විශේෂාංග
RN
-
May 22, 2022
මැයි 9 පුපුරාගිය ලාංකික විප්ලවීය මොහොත අවසන් බල හුවමාරුවක් දක්වා ගමන් කළේ නැහැ. නමුත් ඒ මොහොත සිමියුලේක්රම් කරලා රනිල්ගේ අවතාරය බලය ලබා ගත්ත. ලාංකික වම විප්ලවීය මොහොතක් සඳහා සහ ඒ ඔස්සේ සිදුවන බල විතැන්වීමක් වෙනුවෙන් සුදානම් වෙලා හිටියේ නැහැ. හැබැයි රනිල් සුදානම් වෙලා හිටිය. දැන් රනිල්ට බැනල වැඩක් නැහැ. දැන් කරන්න ඕනි මෙතැනින් පස්සේ වැඩ කරන්නේ කොහොමද කියල හිතා බලන එක.
නව පද බයිලා 01: ඇන්ටන් ජෝන්ස්ගේ සමන් කුමාර තාලයට..
විශේෂාංග
CN
-
May 22, 2022
රජුන් කප්පරක් පාලනෙ කරපු දීපයහැත්තැ හතර අවුරුද්දක් කෑව දේශයමොකක්ද සිරි ලංකාවට වුණ විනාසයපෝලිම්වල මැරෙනව අද රටේ උදවිය ඡන්දෙ ගත්තෙ නං ජනයට වැඳල අවසරමැතිසබයට ෂේප් එකේ...
ජනතාව ජීවමාන බුදුන්ටත් මල් පහන් පිදුවාද ?
විශේෂාංග
MIAP
-
May 22, 2022
ජනතාව ජීවමාන බුදුන්ටත් මල් පහන් පිදුවාද ?
1
...
478
479
480
...
545
Page 479 of 545
Popular
ජම්බෝ රටකජු ගොවීන්ගේ දරුදැරියන් සවිබලගන්වන ‘ස්කෑන් දරු දිරිය’ ප්රජාසත්කාරක ව්‍යාපෘතියෙහි දෙවන අදියර මහියංගණය – රිදීමාලියද්ද ගම්මානයේදී
Rashika Sandamali
-
June 26, 2025