Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
විශේෂාංග
තීරු ලිපි
විශේෂාංග
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
art
“Michael” පොප් ලෝකයේ අමරණීය නැට්ටුක්කාරයාගේ යටගියාව එක් සිනමාංගයකින් 2026 දී!
ක්‍රීඩා
අය වැය සහ ක්‍රීඩාව
ක්‍රීඩා
බෙකම් එක්තරා අන්දමක චාල්ස් ලෝලියෙක්
ආර්ථික අර්බුදයේ වත්මන් හැඩය (තෙවන කොටස)
විශේෂාංග
UN
-
February 9, 2022
තමන්ට නිෂ්පාදනය කර ගත හැකි හැම දෙයක්ම තමන් විසින්ම හදා ගන්නවා කියන එක ඉතාම අකාර්යක්ෂම වැඩක් වගේම ඉතාම පසුගාමී අදහසක්. මේ වගේ දෙයක් ගැන කවුරු හෝ හිතනවානම් එය ශිෂ්ඨාචාරයේ ආරම්භයට ආපසු යාමක්. මෙය ධනවාදී අදහසක් නොවනවාක් මෙන්ම අඩු වශයෙන් මාක්ස්වාදී හෝ සමාජවාදී අදහසක්වත් නෙමෙයි. ධනවාදය වගේම මාක්ස්වාදය පදනම් වන්නේත් විශේෂීකරණය මත පදනම් වූ සාමූහික නිෂ්පාදනය මතයි.
චින්න චින්න ආසෛ – 22: බය හිතෙන ලෝකයක අභයභූමි
තීරු ලිපි
CN
-
February 9, 2022
එකමත් එක දවසක හත වසර පන්තියේ ඉන්න කොල්ලෙක්ගෙන්, නිව්මන් චමින්ද හෙන්රි කියල එවකට සමීපතම යාළුවෙක් අහනව, "උඹ ටෙලි නාට්‍යයක රඟපාන්න කැමතිද ?" කියලා. අර...
දේශපාලන වේදිකාවේ ආගමික ඕවර් ඇක්ටින් 2 – තාරක ලියයි
තීරු ලිපි
CN
-
February 9, 2022
ඇතැම් ආගමික කණ්ඩායම්වල ඩබල් ගේම් තිබිය හැකිය කියන කාරණාව ගැන අපි ගිය සතියෙ කතා කෙරුවා. ඒ කියල කටගන්න කලින් මරු වැඩක් වුනා. ඔය ආණ්ඩුවත්...
CAPITALISM රෙද්ද ගලවන DON’T LOOK UP
විශේෂාංග
CN
-
February 9, 2022
Adam McKay නිර්මාණය කළ 'ඩෝන්ට් ලුක් අප්' චිත්‍රපටය ගැන කතාබහ නිකම්ම නිකන් ආට් ගැන කතාබහක් විතරක් වුණොත් විහිළුවක්. දේශපාලනය ගැන කතා නොකර 'ඩෝන්ට් ලුක්...
බුද්ධික පතිරණ ආසිරි වනිගරත්නගේ මල්ලිද ?
විශේෂාංග
RN
-
February 9, 2022
පසු ගිය පෙබරවාරි 06 වන දින අපොස.උ.පෙළ විභාග අපේක්ෂිත දරුවන් පිරිසක් වෙනුවෙන් බුද්ධික පතිරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගණ දෙවි පූජාවක් පවත්වනු අප දුටුවෙමු. ඊට පෙර පසුගිය ජනවාරි 20 වනදාත් ඔහු එවැනිම පූජාවක් ශිෂ්‍යත්ව විභාග අපේක්ෂක දරුවන් වෙනුවෙන් පවත්වා තිබුණු අතර එහිදී විභාගය ලිවීම සඳහා මතුරන ලද පෑන් සහ ෆයිල් කවර ද එම දරුවන් අතර බෙදා දී තිබිණි.
1
...
584
585
586
...
610
Page 585 of 610
Popular
සිතුවමින් ලොව ජය ගත් රටට ඩොලර් ගේන නිහඬ සිත්තරාවී තිළිණි!
Rashika Sandamali
-
November 9, 2025